C# Programing

DJSadeepa
DJSadeepa
edited October 2014 in අධ්‍යාපනික
Tagged:
C# මඟින් ප්‍රෝග්‍රෑමින් කරන අය ඉන්නවානම් තමන් විසින් කරණ ලද නිර්මාණ අනිත් අයටත් බලන්න post කරන්නකෝ.....
My blog : sadeepa01.blogspot.com
බ්ලොග්කරනයේ නවතම පෙරලිය.
Tagged:

Comments

  • Root_x
    Root_x
    Senior Level
    @DJSadeepa ඔන් දැක්කා ඔයා පොඩි පොඩි සොෆ්ට් කෑලි ටිකක් හදලා ෆ්බී එකේ එහෙමත් දාලා තිබුනා...ඔයාගේ ඒවත් දාන්න අනිත් අයටත් බලන්න...  :)>- මම නම් වැඩිය දේවල් C# වලින් කරලා නැහැ..
    image
  • Root_x
    Root_x
    Senior Level
    @dhasitha නියමයි සහෝ... පුලුවන් වෙලාවට ඇවිල්ල අපේ අනිත් මෙම්බර්ස්ලටත් පොඩ්ඩක් කියල දීල යන්න.. :-c
    image
  • DJSadeepa
    DJSadeepa
    Senior Level
    kohomada mchn softpdia ekata daanne?
    My blog : sadeepa01.blogspot.com
    බ්ලොග්කරනයේ නවතම පෙරලිය.
  • Gisborne
    Gisborne
    ප්‍රෝග්‍රෑම් එකයි icon, screenshot එහෙම direct links විදියට host එකකට upload කරලා මේ URL එකට ගිහින් Regular submission form කොටසේ තියන දේවල් ටික පුරවලා submit කරන්න.

    http://www.softpedia.com/user/submit.shtml
  • Root_x
    Root_x
    Senior Level edited June 2014
    @dhasitha :)>-
    image
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions