Ebay Selling පටන් ගමු !

Root_x
Root_x
image

මේ ලිපිය ලියන්නෙ ඉන්ටර්නෙට් එකෙන් මුදල් හොයාන්න උත්සහ කරන අපේ එකතුවේ සාමාජිකයන් වෙනුවෙන්. ඊබේ සෙලින් ගැන ත්‍රෙඩ් කිහිපයක් මේ දවස් ටිකේ දැකපු නිසා තමයි මේක ලියන්න හිතුනේ.

ඊබේ එකේ භාන්ඩ විකුන්න පුලුවන් ක්‍රම 3 ක් තියෙනවා.

1. Direct Selling - (අපි ගාව තියෙන භාන්ඩ ඊබේ එකේ ලිස්ට් කරලා කවුරු හරි කෙනෙක් ඔඩර් කරොත් අපිම පැක් කරලා එයාට යවන එක.)

2. Indirect Selling - (වෙනත් පුද්ගලයෙකු ගාව තියෙන භාන්ඩ ඊබේ එකේ ලිස්ට් කරලා කවුරු හරි කෙනෙක් ඔඩර් කරොත් එම මුදල භාන්ඩයේ අයිතිකාරයට දීලා ඔහුට එම භාන්ඩය ඔඩර් කරපු පුද්ගලයාට යවන එක.)

3. Dropshipping - වෙනත් වෙබ් අඩවියක විකුණන්න තියෙන භාන්ඩ ඊබේ එකේ ලිස්ට් කරල කවුරු හරි ඩර් කරොත් අර වෙබ අඩවිය හරහා එම භාන්ඩය ඔහුට යැවීම.

හරි. මම මේ ලිපියෙන් ඔයාලට කියලා දෙන්නේ Dropshipping වලින් කොහොමද ගොඩයන්නෙ කියලා. ඒකට ඔයාලට මූලිකව අවශ්‍ය කරුනු කිහිපයක් තියෙනවා.

1. verify කරගත්ත ඊබේ අකවුන්ට් එකක්

2. verify කරගත්ත පේපැල් අකවුන්ට් එකක්


ඊබේ එකේ අලුත් අකවුන්ට් එකක් හදා ගන්න මෙතනින් යන්න. අකවුන්ට් එක හදනකොට යූරෝපා රටක එකක් විදිහට හදාගන්න. යූසර්නේම් එකටත් ගැලපෙන නමක් යොදාගන්න (ඔයා විකුනන්න බලාපොරොත්තු වෙන දේවල්වලට අනුව)

පේපැල් අකවුන්ට් එකක් නිවැරදිව හදාගන්න විදිහ ගැන එකතුවේ ලිපියක් පල වෙලා තිබුනා. සයිට් එකේ සර්ච් පාරක් දැම්මනම් ඉක්මනට ඒක හොයාගන්න පුලුවන් වෙයි. ඒ ලිපිය තියෙන නිසා පේපැල් ගිනුම හදන විදිහ ගැන මම මෙතනදි පැහැදිලි කරන්නෙ නැහැ.


පේපැල් අකවුන්ට් එක සහ ඊබේ අකවුන්ට් එක නිවැරදිව ලින්ක් කිරීම.

1. මුලින්ම එයා හදාගත්ත ඊබේ අකවුන්ට් එකට ලොග් වෙන්න.

2. දැන් Account කියන tab එකට යන්න

3. ඊටපස්සෙ එතන තියෙන "Link your exiting Paypal account" කියන එක උඩ click කරන්න.

4. එතකොට එන ස්ක්‍රීන් එකේදී ඔයා හදපු paypal account එකේ විස්තර ලබා දෙන්න.

දැන් අකවුන්ට් දෙන නිවැරදි ලින්ක් වෙලා ඉවරයි. දැන් ඔයාට පුලුවන් Dropshipping පටන් ගන්න. ඔයාලට ආරම්භයක් විදිහට මේ සයිට් වල තියෙන භාන්ඩ ලිස්ට් කරලා විකුනන්න පුලුවන්.

http://buyincoins.com/
http://dealextreme.com/
http://chinagrabber.com/
http://www.aliexpress.com/
http://dx.com/
http://www.tomtop.com/
http://www.dhgate.com/

@KusH @Shey ඔයාල‍ ‍දෙන්නට විශේෂයෙන් මේක ලිව්වෙ.
emember
image

Comments

  • demobizone
    demobizone
    aliexpress alibaba එකෙනුත් වැඩක් ගන්න පුලුවන් වෙයි :D
    Free Hosting- http://hstr.tk
  • Recon
    Recon
    Senior Level
    Podi Eken Patan Aran Anthimata Gedara Oppuwath Wikunanna Puluwan :D :D
    ◄Θfficial Blσg ✓ - තාක්ෂණික බ්ලොග් අඩවිය
    ◄Θfficial Fan Page ✓ - Like Us Θn Facebσσk
    ★■■■■ශ්‍රීලාංකික සයිබර් බ්ලොගර් කරුවන්ගේ එකමුතුව■■■■★ - Jσin Θur Grσup
  • PathumLK
    PathumLK
    Senior Level
    @Root_x
    dropshipping ලංකාවේ සෙලර් කෙනෙක් විදිහට කරොත් ගැටලුවක් වෙයිද ?
    පේපැල් පේමන්ට් ඇක්සෙප්ට් කරන්න පුලුවන්ද ලංකාවේ සෙලර් කෙනෙක්ට ?
    return shipping ඇක්සෙප්ට් කරන්න බැරිද ? එහෙම කරොත් මොකෝ වෙන්නෙ ?
  • Root_x
    Root_x
    Senior Level
    PathumLK කිව්වා: dropshipping ලංකාවේ සෙලර් කෙනෙක් විදිහට කරොත් ගැටලුවක් වෙයිද ?
    PathumLK කිව්වා: පේපැල් පේමන්ට් ඇක්සෙප්ට් කරන්න පුලුවන්ද ලංකාවේ සෙලර් කෙනෙක්ට ?


    ebay account එක ලංකාවේ තිබුනට අවුලක්ම නැහැ. ඒත් පේපැල් එක ලංකාවේ විදිහට තිබුනොත් පේමන්ට්ස් receive කරන්න බෑ.
    image
  • Root_x
    Root_x
    Senior Level
    PathumLK කිව්වා: return shipping ඇක්සෙප්ට් කරන්න බැරිද ? එහෙම කරොත් මොකෝ වෙන්නෙ ?
    ඩ්‍රෙප්ෂිපින් කරනවා නම් return shipping accept කරන්න එපා
    image
  • PathumLK
    PathumLK
    Senior Level
    :goodbye thanks @Root_x
  • dhanushka
    dhanushka
    Senior Level
    Root_x කිව්වා: ඩ්‍රෙප්ෂිපින් කරනවා නම් return shipping accept කරන්න එපා
    ුල් කාලේ මෙහෙම කලොත් කවුරැත් ඔඩර් දාන එකක් නැහැ බං... එහෙම නේද?
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • madhawa_h
    madhawa_h
    Senior Level
    et refund denawane.
    rop shipping karanna items ara sites walin aragena dana eka ganath wishtara kalot kattiyata therum ganna lesi wei neda? mokada e process eka mita tikak amarui samaharunta therum ganna.
    emember
  • Root_x
    Root_x
    Senior Level
    madhawa_h කිව්වා: rop shipping karanna items ara sites walin aragena dana eka ganath wishtara kalot kattiyata therum ganna lesi wei neda? mokada e process eka mita tikak amarui samaharunta therum ganna.
    ඊලග ලිපියෙන් ඒ ගැන ලියන්නම් :sukses
    image
  • dhanushka
    dhanushka
    Senior Level
    ela post eka...
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • KusH
    KusH
    Senior Level
    thnkz thnkz @Root_x :terimakasih :terimakasih anith ekath danna.mn account ekak hadagaththa
  • Rsanjana
    Rsanjana
    Senior Level
    :goodbye :sukses
  • kush045
    kush045
    Mage paypal ekai ebay ekai dekama srilanka. Commercial bank eke debit card eka thma add karala tyenne paypal ekata. Soo mata payment receive karamma baida

    Sent from my LG-E420 using Ekathuwa App
  • dhanushka
    dhanushka
    Senior Level
    lankawe paypal walata salli enne naha bro.. payment karanna witharay puluwan.. card eka paypal eken remove karala paypal ekath delete karala... aluthin philipine widihata paypal eka hadaganna...
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • kush045
    kush045
    dhanushka wrote:
    lankawe paypal walata salli enne naha bro.. payment karanna witharay puluwan.. card eka paypal eken remove karala paypal ekath delete karala... aluthin philipine widihata paypal eka hadaganna...

    Dan thyana paypal eke country maru karala hariyanne nadda? Thawa mony enne na kyanne paypal ekatawath aduma gane enne nadda ema naththan. Paypal ekata enawa eka apita refund karanna baida

    Sent from my LG-E420 using Ekathuwa App
  • dhanushka
    dhanushka
    Senior Level
    paypal ekata enne naha bro.. ewa Washpa wenawa :D giya dihawak naha :D

    ehema country change karanna baha... oka ayn karala aluth ekak hadanna.. puluwannam aluth email ekakin, aluth debid cad ekakinma hadanawanam thawath hoday... philipine widihatama hadanna. rata philipine widihata thorala anith hama deyakma aththa thorathuru denna.. paypal account ekak hadana hati net eken hoyaganna puluwan...
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • kush045
    kush045
    Thawath Rs500 kapena wadak neh habai aulk ne Ekanm. Anyway thanks bro

    Sent from my LG-E420 using Ekathuwa App
  • kush045
    kush045
    @madhuwa mcn country eka philepiene deela nationality eka srilanka neh denna ooni. Thawa phone num eka deddi +63 ne tyenne ekata mkada karanne

    Sent from my LG-E420 using Ekathuwa App
  • emember
    emember
    Senior Level
    Meke ilanga lipiyath haki ikmanin daanna. :konfirmasi
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions