Start your own business/company

krrp
krrp
මම දැක්ක කෙනෙක් "ඔබත් ඔබේ අතේ ඈති මුදලට සුපිරි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කෑමති කෙනෙකුද ? එසේ නම් මේ ඔබගේ අවස්ථාවයි" කියල thread එකක් දාල තියෙනව. ඒක තනිකරම වැඩක් නැති thread එකක්. ඒ topic එක දැකපු නිසා මටත් හිතුන මේ thread එක පටන් ගන්න.

මම මගෙ company එක (not registered) පටන් ගත්තෙ Rs.100කින්. 2014 January 01 තමයි පටන් ගත්තෙ. A/L කරන ගමන් තමයි වැඩ කලේ. දෑන් මට මාසෙකට Rs. 30000 - Rs. 40000 ක විතර profit එකක් තියෙනව (part time wada karala bro. full time newei honde). ‍යාලුවො 4 දෙනෙක් part time වැඩ (untath masekata 15000-20000 k wage set wenawa). freelancing කලා නම් තවත් හොයන්න තිබ්බ. එත් A/L එක්ක මොන freelancing ද... ඉතින් Rs.100 කින් වැඩේ පටන් ගත්තෙ කොහොමද කියල ඔයාල දැන ගන්න කැමති ඇති (e-money nam newei honde).

එක පාරටම කිව්වහම අගයක් නෑනෙ bro. September වල මගෙ personal blog එකේ article එකක් ලියලම වැඩේ කියන්නම්.
ඒ article එක ලියන්න ඔයාලගෙ උදව් ඕනෙ. මගෙන් ප්‍රශ්න අහන්න මේ ගැන... මම article එක ඇතුලෙම උත්තර ටික ලියල දාන්නම්.

මොකද මම අදින් පස්සේ මාසයක් විතර එකතුවට එන්නේ නෑ. A/L නිසා උපවාසේ. මම september වල ඔයලගෙ ප්‍රශ්න වලට උත්තර මම ලියන article එකේම ලියන්නම්. ඔයාල අහන ප්‍රශ්න article එක හොඳට ලියන්න උදව්වක් වේවි.

බුදු සරණයි හැමෝටම!!! මම එහෙනම් A/L ලියන්න ගියෝ...
madhawa_hdhanushkaMadhushan077ememberAgni_Dragon

Comments

Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions