ඇත්තටම light bulb එක හොයාගත්තෙ thomas alva edison ද nikola tesla ද?

wind
wind
මචන් ඇත්තටම light bulb එක හොයාගත්තෙ thomas alva edisonnikola tesla ද? මොකද අපි අහල තියන විදියට light bulb එක හොයාගත්තෙ thomas alva edison නමුත් ගොඩක් දෙනෙක් කියන්නෙ nikola tesla ගෙන් thomas alva edison මේක හොරකම් කරල නම දාගත්ත කියලයි. thomas alva edison කියන්නෙ හොරෙක් වගේම චාටර් පොරක් කියලත් සමහරුන් කියනව. මේකට හරි උත්තරයක් දන්න කෙනෙක් ඉන්නවද?

Comments

  • lankawebkade
    lankawebkade
    1800 Humphry Davy (English)විදුලි බැටරිය සොයා ගත්තා. එත් එක්කම electric arc කියල නම් කරපු විදුලිය කාබන් කැල්ලකට දීපුවම දැල්වී ආලෝකය නිපදවන ක්‍රමයක් හොයා ගත්ත​.

    1860 Joseph Wilson Swan (English) කලින් එකට වඩා වැඩි වේලාවක් තියන ක්‍රමයක් හොයා ගත්ත​. ඒකට යොදාගෙන තියෙන්නෙ කාබන් කොල​. ඒකත් අවශ්‍ය තරම් වැඩි කාලයක් පැවතිලා නැ.

    1877 Charles Francis Brush (American) කාබන් අර්ක් නිශ්පාදනය කරල තියනව පාරවල් සමහර ගොඩනැගිලි වගේ එවා ආලෝකය කරන්න

    මේ ඔක්කොටම මුලික ප්‍රශ්නේ වෙල තියෙන්නෙ ෆිලමන්ට් එක එච්චර වෙලාවක් නොතිබෙන එකයි.

    1879 Thomas Alva Edison (USA) වාර දහස් ගනනක් උත්සහ කරල කාබන් ෆිලමන්ට් ඔක්සිජන් අයින් කරපුවම පැය 40 ක් පවතින්න හදල පස්සේ එක පැය 1500 දක්වා දියුනු කරල තියනව​.

    1881 Lewis Howard Latimer කාබන් ෆිලමන්ට් එක වැඩි දියුනු කරල තියනව​. එයා වැඩකරල තියෙන්නෙ එඩිසන්ට​.
    1903 Willis R. Whitney ෆිලමන්ට් එක තවත් වැඩි දියුනු කරල තියනව​.
    1910 William David Coolidge tungsten filament එක හොයාගෙන තියනවා. ඒක කලින් ෆිලමන්ට් ඔක්කොටම වඩා හොද එකක්.

    Thomas Alva Edison ගෙයි Nikola tesla ගෙයි ප්‍රශ්නේ වෙනස් එඩිසන් ඔක්කොම කලේ DC විදුලියෙන් එත් Tesla කලේ AC විදුලියෙන්. එඩිසන් පොසත් ව්‍යාපාරිකයෙක් එත් ටෙස්ලා දුප්පත් සාමාන්‍ය මනුස්සයෙක්. ටෙස්ලා මැරෙනකල්ම වගේ එයාගේ වැඩ එච්චර ගනන් ගත්තේ නැ. පස්සෙ තමයි එයාගෙ සොයා ගැනීම් නැගල අවෙ. ටෙස්ලාට පිස්සු කියලයි ගොඩක් අය හිතල තියෙන්නෙත්. හැබැයි ටෙස්ලාට තිබිල තියෙන්නේ අරුම පුදුම මොලයක් එයාගේ ලැබ් එක එයගේ මොලය ඉතින් ලෙසියෙන් කාටවත් එයාව තේරිලා නැ.
    තෝමස් එඩිසන් හොදම වැඩකාරයෙක්. හැබැයි එයා අනික් අයගෙ දේවල් දියුනු කරලා ඉදිරිපත් කරල තියනවා. සල්ලි තමයි එයාගේ දියුනුවටයි නමටයි ප්‍රදාන​. එයා හොද ව්‍යාපාරිකයෙක් කිවොත් ගොදක් හරි. ලොක ප්‍රකට General Electrical (GE) එයාගෙ ව්‍යාපාරයයි.
    krrpsamithememberArea_Master
    Golden Eagle
  • wind
    wind
    Senior Level
    @lankawebkade patta machan.
    lankawebkade
  • wind
    wind
    Senior Level
    bump
  • hdcreation
    hdcreation
    Senior Level
    සුුපිරියටම කියලා දුන්නා. Tnx සහෝ. තව මේ වගේ එවා දාන්න. Intresrt

    Sent from my Lenovo A1000 using Ekathuwa App
    lankawebkade
  • lankawebkade
    lankawebkade
    Thanks යාලුවනේ.
    Golden Eagle
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions