Spoken english CD

maheshcostha
maheshcostha
yaluwane sakwithi ranasinghe sirge english pack eka hoya ganna help ekak dennako. nathnam hoda english pack ekak gena details dennako. use karala experince thiyenawanam aniwa help ekak denna

Comments

  • sdglhm
    sdglhm
    Senior Level
    කිව්වා: yaluwane sakwithi ranasinghe sirge english pack eka hoya ganna help ekak dennako.
    සක්විති රණසිංහ සල්ලි වංචා කලාට ඒ මනුස්සයාගේ english course එක ගොඩක්ම හොදයි. පරණ පොත් එහෙම තියෙන කඩවල් වල බැලුවෝතින් හොයාගන්න බැරිවෙන එකක් නැහැ. මගේ ලඟත් CD/Book ටික තිබුන. හැබැයි නුවර.
    Best regards,
    Lahiru Himesh Madusanka
    eezpal Hosting -
  • maheshcostha
    maheshcostha
    සක්විති රණසිංහ සල්ලි වංචා කලාට ඒ මනුස්සයාගේ english course එක ගොඩක්ම හොදයි. පරණ පොත් එහෙම තියෙන කඩවල් වල බැලුවෝතින් හොයාගන්න බැරිවෙන එකක් නැහැ. මගේ ලඟත් CD/Book ටික තිබුන. හැබැයි නුවර.
    macho eka aththa. plz. ganna thiyena thanak dhanaganna labunoth kiyahan
  • emember
    emember
    Senior Level
    කිව්වා: සක්විති රණසිංහ සල්ලි වංචා කලාට ඒ මනුස්සයාගේ english course එක ගොඩක්ම හොදයි.
    Eka aththa. Maath e kale TV eke giya lessons baluwa. Saralawa kiyala denawa.

  • kush045
    kush045
    Mn lagath cd deka thunak athi books nam ne

    Sent from my LG-E420 using Ekathuwa App
    maheshcostha
  • Mujitha
    Mujitha
    Senior Level
    අහ් මෙන්න මේ බ්ලොග් එකේ තියෙනවා....
    https://schoollk.blogspot.com/2014/03/spoken-english.html
    A/L ICT Notes,Reference Sites,Past Papers
    http://ictsrilankaa.blogspot.com
  • Mujitha
    Mujitha
    Senior Level
    තව ORBIT ටිකත් තියෙනවා මගේ ලග.. mediafire up කරලා link ටික දෙන්නං. :sukses
    dhanushkamaheshcostha
    A/L ICT Notes,Reference Sites,Past Papers
    http://ictsrilankaa.blogspot.com
  • maheshcostha
    maheshcostha
    #kush045 macho ea tika upload karahanko
  • maheshcostha
    maheshcostha
    thnx mujitha
    ane macho puluwannam dennako. loku help ekak
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions