Adobe Dreamweaver CC වල ගැටලුවක්

hdcreation
hdcreation
මගේ Adobe Dreamweaver CC වල file new html ගියාම Bootstrap tab එක පෙන්නන්නේ නෑ. එක default එනවද add කරගන්නනේ කොහොමෙද. දන්න කවුරු හරි ඉන්නවනම් ලොකු උදව්වක් http://imgur.com/a/Q0CPX

Answers

  • dhanushka
    dhanushka
    Senior Level
    mn dnna tharamin boostrap kiyala tab ekak dreamviewer wala enne naha. habey responsive web design karanna widihak thiyanawa dreamviewer wala.. e thama "Fluid Grid Layout" kiyana tag eka...
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • hdcreation
    hdcreation
    Senior Level
    මචං TNX reply එකට DW CC වල තියනවා මචං. පහල link එක බලපන්. මගේ DW CC වල එක පෙන්න්නනෙැimage
  • sdglhm
    sdglhm
    Senior Level මෙය නිවැරදි පිළිතුර ලෙස බාරගන්නා ලදී ✓
    ප්ලග්ඉන් එකක් වෙන්න ඕනෙ. extension manager එකෙන් බලන්න.
    Best regards,
    Lahiru Himesh Madusanka
    eezpal Hosting -
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions