Wijaya Graphic එකේ කෝස් එක කරපු කවුරුහරි ඉන්නවනම් කියන්න

Whitewolf
Whitewolf
Wijaya Graphic එකේ කෝස් එක කරපු කවුරුහරි ඉන්නවනම් කියන්න :D

Comments

  • wind
    wind
    Senior Level edited November 2016
    Wijeya graphics යන්න හිතන්නවත් එපා. මහ ජරා තැනක්. අත්දැකීමෙන් කියන්නෙ. එකෙක් නෑ හොදට උගන්වන්න. උන්ට මෙලෝ දෙයක් බෑ. course එක කරපු උන්ම තමයි උගන්වන්නෙ. wijeya graphics එකෙ Video production course එක විතරයි හොද, මොකද ඒක කරන්නෙ හොද වැඩ්ඩෙක් වන sir කෙනෙක්.

    Graphic designing ඉගෙන ගන්න ඔනේනම් - Sri Lanka Institute of Printing - http://www.sliop.edu.lk/

    3D, VFX & Editing ඉගෙන ගන්න ඔනේනම් - Sri Lanka Foundation - http://www.slf.lk/

    Film directing & Video production ඉගෙන ගන්න ඔනේනම් - National Film Corporation හරි Sri Lanka Foundation හරි තමයි.
    Whitewolf
  • Arrow_Rl
    Arrow_Rl
    Wijeya ekata nam yanna epa bn wadak na,basic witharai :php ,VTA walath course eka hodai bn. :soresunyi
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions