a/l කොමස් වලින් 1st ටයිම් ප්‍රයිවට් කරන්න හෙල්ප් එකක් ???

sineth
sineth
මට අවුරුදු 20ක් වෙනවා 1996 නමුත් a/l කලේ නැහැ.

දැන් හිතෙනවා එක මහ මොඩ වැඩක් කියලා. මට දන්න කට්ටිය කියන්නකෝ a/l වලට commerce වලින් ගොඩ යන්න නම් කරන්න වැඩ ටිකක් කරන්න.

මම o/l වලදි කොමස් පඩම් කරේනම් නැහැ හැබැයි s එකක් තියෙනවා. ගණිතයත් අවුලක් නැහැ s එකක් තියෙනවා.

සෝ උපදෙස් ටිකක් ඔනේ හැමොගෙන්ම... a/l නැතුව දැන් ජොබ් එකක්වත් හොයාගන්න බැහැ එක නිසාම තදින් ගත්තු තිරණයක්..

please help me brothers .... !
winners never QUIT and quitters never WIN
Tagged:

Comments

  • dhanushka
    dhanushka
    Senior Level
    කොහොම හරි එලෙවල් කරහන්... කැප්පෙටිපොල එකේ එහෙම අයට ලාස් තියකවා පොඩ්ඩක් හොයලා බලන්න.....
    sineth
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • sineth
    sineth
    @dhanushka thank you bro. man balanannam
    dhanushka
    winners never QUIT and quitters never WIN
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions