HNDIT එක ගැන

Anuruddha
Anuruddha
HNDIT එක ගැන එක ගැන දන්නා කෙනෙක් මට පොඩ්ඩක් මේ ගැන පැහැදිලි කරලා දෙනවද .... :digunjing :digunjing
.. SLIATE එකෙන් දෙන මේ diploma එකට තියන පිළිගැනිම කොහොමද මේ field එකේ..
..සාමාන්‍යයෙන් මේක කරොත් 2Years ව්තර experience ගත්ත කෙනෙක්ට Salary එක කියක් විතර ගන්න පුලුවන්ද ලංකාවේදි...
IT feild eke danata inna aya innawanam poddak mata me gana pehedili karala denawad....meka gana danne nethy knk unath kamak ne, IT feild eka gn dannwanam poddk kynwad.....mata ahala denaganna dewal tekak thiyanawa..

:digunjing :digunjing

Comments

  • Anuruddha
    Anuruddha
    meka denata karana kenek hari karapu kenek hari innawanam specially kyanna ....athtatama loku udauwak....
    :shot :shot :shot
  • ToRa
    ToRa
    NVQ lvl 5 Diploma akak try karanna.. 1yer.. eta passe digree aka karanna puluwan.. viyadamakuth nane.. naita,tec wala thiyenaw me courz aka me mase anthimata gestz karai
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions