අකුණු සහ ගෙරවිම්නේ. ට්‍රිප් ස්විච් එකට අමතරව 5 ඇම්පියර් ‍ෆියුස් එකක් තියෙ... බාවිතය වඩාත් අරක්ෂිද ?

SuperUser
SuperUser
මේදවස් වල හැම තැනකටම අකුණු සහ ගෙරවිම්නේ. ට්‍රිප් ස්විච් එකට අමතරව 5 ඇම්පියර් ‍ෆියුස් එකක් තියෙන ප්ලග් කැටයක් හෝ මල්ටිප්ලග් එකක් බාවිතය වඩාත් අරක්ෂිද ?

නැත්තම් කිසි වෙනසක් නැද්ද ?

නිකමට හිතුන අයිඩියා එකක්. මොකද 5 ඇමියර්ට වඩා අවෝත් ‍ෆියුස් එක පිච්චෙනවානේ ? එත් චයිනිස් බඩු නිසා සැකයකුත් තියෙනවා මේ ගැන දන්න කට්ටිය පොඩ්ඩක් විස්තර කියන්නකෝ හැමොටම උවමනාවේවි !

පවර් බැන්ක්. පොන් එකක් එකක්වත් චර්ජ් කරගන්න බයෛ තත්වයත් එක්ක එකයි. :D

ස්තුති. :)

Answers

  • samith
    samith
    Senior Level
    නිවාඩුව ගන්න කලින් ඔයාගේ ප්‍රස්සෙනට උත්තරයක් දෙන්නම්, සරල දෙයි

    1000v 100ma විදිහට එන්නත් පුළුවන් ඇම්පියර් 5 ට වැඩියෙන් එන්නත් පුළුවන්, ඒ නිසා ඇම්පියර් 5 ෆියුස් එක ගැන විස්වාස තියන්න එපා, ට්‍රිප් ස්විච් එක ගැන ටිකක් හරි විස්වාසය තියන්න පුළුවන් , නමුත් ඔෆ් වෙන වෙලාවට යම් විදුලියක් ඒ හරහා ගමන් කරලා තෙයෙන්න පුළුවන් , මගේ පලවෙනි ප්‍රින්ටරේ අකුනකට පිච්චුනේ ප්ලග් ගලවල තියෙද්දී , usb හරහා තමයි සම්බන්ධ වෙලා thi
  • madhawa_h
    madhawa_h
    Senior Level මෙය නිවැරදි පිළිතුර ලෙස බාරගන්නා ලදී ✓
    Fuse eken akunu walata arakshawak na. mokada fuse eka pichchenne device ekata akunen wena anathura unata passe.
    ekama wisanduma u[Forbidden word]rana plug eken galawala tiyanna.,
  • emember
    emember
    Senior Level
    කිව්වා: Fuse eken akunu walata arakshawak na. mokada fuse eka pichchenne device ekata akunen wena anathura unata passe.
    Ithin fuse eka giyama in ehata current eka yanne nane.

  • samith
    samith
    Senior Level මෙය නිවැරදි පිළිතුර ලෙස බාරගන්නා ලදී ✓
    ධාරාව සහ වෝල්ටීය තාවය තමයි මෙතන වෙනස , ෆියුස් එකෙන් ධාරාව වැඩි උනාම පිච්චෙනවා, නමුත් වෝල්ටීය තව වැඩි උනාට පිච්චෙන්නේ නෑ, ඒ ගැන තමයි මම මුලින් කිව්වෙත් , ෆියුස් එකෙන් කෙරෙන්නේ ඇම්පියර් 5 ට වැඩි ධාරාවක් ඒ හරහා ගියොත් දැවී යාම , ඉතින් අධි වෝල්ටීයතාවක් අවත් ඇම්පියර් 5 ට අඩු උනොත් ෆියුස් එකට හානියක් වෙන්නේ නෑ, නමුත් සම්බන්ධක උපකරණය අධිවෝල්ටීය තාවය නිසා හානි වෙනවා, මේ කතාවට හොදම උදා හරණය තමයි ජපන් 110 v උපකරණ අපේ රටේ ප්‍රධාන විදුලියට කෙලින්ම සම්බන්ද කිරීමට නොහැකි වීම
    emember
  • madhawa_h
    madhawa_h
    Senior Level edited March 23
    කිව්වා: Ithin fuse eka giyama in ehata current eka yanne nane.
    Ow. Pichchunata passe yanne na. Bt pichchenna issella giya tiken device ekat pichchila.
  • sdglhm
    sdglhm
    Senior Level
    අපි හදපු Product එකක් තියෙනව. මේ වගේ Surges වලින් ආරක්ෂා වෙන්න. තවම මාකට් එකට දාලා නැහැ. Shipment එක ආව විතරයි finalised product එකේ.

    https://www.cipe.lk/

    madhawa_h
    Best regards,
    Lahiru Himesh Madusanka
    eezpal Hosting -
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions