මොකද්ද මේ Bitcoin කියන්නේ ?

dhanush_c
dhanush_c
image

අද වෙනකොට කාගේත් කතාබහට ලක්වෙන ඒ වගේම නිතර අහන්න ලැබෙන වචනයක් තමයි මේ Bitcoin කියන්නේ. සරලව පැහැදිලි කරනවා නම් Bitcoin කියන්නේ අන්තර්ජාලය තුළ භාවිතා කරන ඉලෙක්ට්‍රොනික මුදල් ඒකකයක්. එහෙමත් නැතිනම් cryptocurrency කියන වර්ගයට තමයි අයත් වෙන්නේ. Bitcoin නිර්මාණය වෙන්නේ 2009දී Satoshi Nakamoto ලෙස හඳුන්වාගත් පරිගණක ක්‍රමලේඛකයෙක් විසින්. මේ ලිපිය ලියන වෙලාවේදී Bitcoin එකක් ඇමෙරිකානු ඩොලර් 2361.28ක් වෙනවා. Bitcoin මේ තරමට ජනප්‍රිය වෙන්න ඒකත් එක හේතුවක්.

Bitcoin මුදල් ඒකකයක් විදියට හැඳින්වුවත් අපි සාමාන්‍යයෙන් භාවිතා කරන මුදල් වලට වගේ අතරමැදි සේවාවක් Bitcoin වලදී නැහැ. තවත් විදියකින් කියනවා නම් බැංකු හෝ වෙනත් නිලලත් ආයතනයක් නැහැ. ඒ වගේම transaction fee වගේ දේවල් එකතු වෙන්නෙත් නැහැ. අනිත් විශේෂම දේ තමයි අපි අපේ අනන්‍යතාව හෙළිකරන්න අවශ්‍යතාවයක් නැහැ, අපි කැමති නමකින් පෙනී හිටින්න පුළුවන්.... >> Read more
chanukanadunkrrp
ඉගෙන ගන්න, දැනගන්න එන්න dhanushka's blog
share the knowledge evertrickz.wordpress.com

Comments

Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions