ඉක්මනින් Photoshop ඉගෙන ගමු! (Tutorial + Download)

crackhaacker
crackhaacker
image

කොහොමද යාලුවනේ, හුගක් අය දන්නවා ඇතිනේ photoshop වලින් හුගක් දේවල් කරන්න පුළුවන් කියලා.එකෙන් අපිට කැමති විදිහට photo edit කරන්න පුළුවන්.ඉතින් මේක වැඩිය බාවිතා නොකරන යාළුවන්ට Photoshop ගැන ඉක්මනින්: ඉගෙන ගන්න හොද tutorial(Udemy Tuts) එකක් අරන් අවා.ඔයාලට තියෙන්නේ මේ tutorial video බලාගෙන photos edit කරන්න උත්සහයක් දරන එක! එහෙනම් ඔයාලට මේ tutorial එක පහලින් download කරගන්න පුළුවන් .සම්පුර්ණ tutorial එකම 1.32 GB වෙනවා.

Download

එහෙනම් මේ වගේ අලුත් වටින ලිපියකින් නැවත හමුවෙමු!
ඔබට ජය!

Comments

Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions