USA විදිහට හදපු ඇඩ්සෙන්ස් එක්කින් ලංකාවට සල්ලි ගන්න විදිහක් දන්න කෙනෙක් ඉන්නවද? ලොකු උදව්වක්...

nayanamax27
nayanamax27
කාලෙකට කලින් හැදුව USA Adsense account එකක් තියෙනවා මාර අමාරුවෙන් $100ක් හොයාගෙන ගන්න ගිහාම තාම වැඩේ දෙල් වුනේ. usa bank account එකක් ඉල්ලනවා වෙන ගන්න විදිහක් නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කියලදෙන්න සල්ලි ගන්න විදිහක් මේකෙන්...
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions