ඔබේම ව්‍යාපාරයක් අරඹා ජයගන්න. එකතු වන්න. Tyro Club

madhawa_h
madhawa_h
මම මුලින් දාපු ලිපිය "30-50%ක ලාභයක් ලැබෙන ඔයාලගෙම ඔන්ලයින් බිස්නස් එකක් ආරම්භ කරන්න" ලිපිය හුඟක් අය කියවන්න ඇති කියල හිතනව. ඒක කියවල වැඩක් කරන්න පටන් ගත්තු දෙතුන් දෙනෙකුත් ඉන්නව (මට කිව්ව). අති සාර්ථක ලෙස.
අනිත් අය දැන් පරක්කු වැඩියි. මම පෝස්ට් එක ඉවත් කලා.
මොකද දන්නවද, වටිනාකමක් එකතු කරන්න අවශ්‍ය නිසා. ඒ දේවල් ඉගෙනගෙන තමන්ගෙම ව්‍යාපාරයක් අරඹන්න තවත් කැමති අය ඉන්නව නම් මට කියන්න.
උදව් කරන්න මම සූදානම්. පොදුවේ නෙමෙයි, පුද්ගලික වශයෙන්.
මට ඔයාලගෙ FB Profile URL එක මැසේජ් කරන්න.
ඒත් එක්ක පහත දේවලුත් මැසේජ් එකට ඇතුළු කරන්න.
මොන වගේ බිස්නස් එකක්ද ආරම්භ කරන්න හිතන්නෙ?
දැනට ඔයාට හැඟෙන විදිහට තියෙන බාධා මොනවද?
දැනටමත් ආරම්භයක් අරගෙන නම් ඒ කොහොම එකක්ද?
මෙන්න මේ ප්‍රශ්න වලට උත්තරත් එක්ක මට මැසේජ් එකක් දාන්න. ඒ විස්තරත් තියෙන මැසේජ් විතරයි මම බලන්නෙත්.

Tyro Club නමින් මම FB Private Group එකක් හැදුව. ඒකට ඇතුළු වෙන්න පුළුවන් ඉහත ප්‍රශ්න වලට හොඳ පිළිතුරු ලබා දෙන අයට විතරයි. බිස්නස් එක සාර්ථක කරගන්න හැකි සෑම සහයක්ම මම දෙන්න කැමතියි. Members Only Group එකක් මේක. වටින අය විතරයි මේකට එකතු කරගන්නෙ. වටින කියල අදහස් කළේ, මහන්සි වෙලා බිස්නස් එකක් ආරම්භ කරල සාර්ථක වෙන්න කැමති අය.

මගෙ පෝස්ට් එක කියවල, දැනට ආරම්භයක් ගත්තු දෙන්නෙක් ගැන මම කියන්න කැමතියි.
එක්කෙනෙක් ikman.lk අඩවිය හරහා සතියකින් රු. 12000ක මුදලක් ලාභය වශයෙන්ම පමණක් හොයල තියෙනව.
දෙවැන්නා FB Fan Page එකක් හරහා වෙළඳාම ආරම්භ කර දින 2-3කින් රු.4000-5000 අතර ලාභයක් ලබාගත හැකි Orders ලබාගෙන තිබෙනව.
දෙන්නම මගෙන් මැසේජ් කරමින් යම යම් කුඩා සහයන් ලබාගෙන තිබෙනව. නමුත් තනිවම හිතල ගොඩ ගිය දෙන්නෙක්.

ඉතින් ඇයි ඔයාලටත් බැරි???

එකතු වෙන්න. Tyro Club එක්ක.

Tyro කියන වචනෙ ගැනත් කියන්නම්.
Tyro කියන්නෙ Beginner කියන එක. ඒ කියන්නෙ මූලික අවධියේ සිටින කෙනෙක්, නවකයෙක් කියන එක. ඉතින් අපි ඔක්කොම මේ බිස්නස් ලෝකෙට නවකයො.
dhanushkapalliechandixememberChathinduSL[Deleted User]

Comments

  • madhawa_h
    madhawa_h
    Senior Level edited October 2016
    මාත් එක්ක එකතු වෙන්න කැමති අය පහත ෆෝර්ම් එක පුරවල එවන්න.
    https://docs.google.com/forms/d/e/1FAIpQLSfitUCAHcdb3l8RDl7AySJVH68kuAxahGqC3jaX0rTCDvI1IA/viewform
    එතකොට අර මුල් ලිපිය විතරක් නෙමෙයි, ඊට වඩා ගොඩක් උපදෙස් හා සහය ලැබෙයි.
    සමහරවිට ආයෝජකයින් පවා හම්බෙන්න පුළුවන්.
  • madhawa_h
    madhawa_h
    Senior Level edited October 2016
    දැනට සාමාජිකයින් 22ක එකතුවකින් වැඩේ ආරම්භ කරන්නයි හදන්නෙ. තවත් සාමාජිකයින් දැනට බඳවාගන්නේ නෑ. නමුත් ඔබට සම්බන්ධ වීමට කැමත්ත තිබෙනවා නම් පෝරමය පුරවන්න. ඉදිරියේදී ඔබව සම්බන්ධ කරගැනීම සම්බන්ධයෙන් මා සළකා බලන්නම්. ඔබව දැනට මුහුණුපොත කාණ්ඩයට හෝ බ්ලොග් අඩවියට එකතු කරනු නොලැබේ.
    dhanushka
  • kaushan
    kaushan
    Madhawa
    Mn me subhect 1ta alut.mata bolg use karana hati igena ganna lesi kramayak tiyenawada

    Sent from my SM-J700F using Ekathuwa App
  • madhawa_h
    madhawa_h
    Senior Level
    කිව්වා: Mn me subhect 1ta alut.mata bolg use karana hati ig
    mama kiyala denne physical business ekak karana hati. blogging, revshare, ad placement, btc mining wage dewal nemei. a real business.
  • ChathinduSL
    ChathinduSL
    ela wadak machan

    matanam danmama oya loku business karanna baha mcn. dan ithn link shrinking, ad click wage thama karanne! :gelambir mona karannda ape hati ohoma thamayi saho!
    madhawa_h
  • madhawa_h
    madhawa_h
    Senior Level
    කිව්වා: matanam danmama oya loku business karanna baha
    Mewa loku business nrmei. Podi wada. Bt passe loku karaganna puluwan. Link shrinking, ad click walin rs.100k hoynnath kochchara kalayak yanawada!!!
    [Deleted User]ChathinduSL
  • madhawa_h
    madhawa_h
    Senior Level
    කිව්වා:
    අයියා මාවත් join කරගන්න බැරිද group එකට?

    Form eka submit karannako.
  • madhawa_h
    madhawa_h
    Senior Level
    FB grp eka browse karanna nam FB acc ekak one wenawa. Blog eka balanna nam one wenne na. bt major updates okkoma mama denne fb grp ekata. oya danata grp ekata join karagena nane. join karagattot fb ekak tiyena eka wasii.
  • madhawa_h
    madhawa_h
    Senior Level edited November 2016
    කිව්වා: boruwata email address collect kara kara inna eka witharai neda wenne. ekanam harima lol sahagathai. thank you.
    oyata one nam ehema hithaganna. namuth oyata therum ganna puluwanda nam danne na. oya okkomallawa set karagaththa kiyamu. e ayala hamotama mails yawanna, eyalage prashna walata uththara denna mata welawak na. e nisa mama e dena descriptions kiyawala, aththatama uwamanawak tiyenawa kiyala therena ayawa witharak join karagannawa mulin. passe passe anit ayatath help ekak denna try karanawa. me dawas wala mata ofce eke and gedara godak busy. e nisa mata mul 20 denata witharai emails danna puluwan une thama. e ayagenuth mageth ekka conversation ekak pawathwagena yanne 10kata asanna gananak witharai. active membersla 20ka limit ekak mama dagena inne e 20 denage and mage degollangema hondata. kattiya wadi unama mata honda uththara denna bari wenawa and e join unu ayatath eka asadaranayak. e 20 denata mama mata denna puluwan uparima sahayak denawa. ita amatharawath thawath aya fb/email thru magen ahana prashna walatath mama uththara nodi inne na. namuth ara team ekata mama priority denawa.
    කිව්වා: [meka edit karai dan ithin oya dakkama, kamak naha oya dakkanam a athi. kiyala denawanam kiyala denna. habai boru balaporoththu dila pampori atharinna epa bro @madhawa_h . ]
    mokatada mama ehema karanne??? mata mewa edit karanna kisima uwamanawak na.
    Uwamanawak tiyena kenekta udawwak dennai mata uwamana.
    mama kawadawat pampori gahana or ehema karanna uwamanawak tiyena kenek nemei. mata ehema karanna dewal tiyennath puluwan nothiyennath puluwan. eken oyata haniyak nane neda?

    oya me forum ekata awilla dawas 3i tama. site ekata log wela thiyenne tama 12 parai. ithin kohomada oya meke inna kenekwa therum ganne, dana ganne??? dawas 3ta oya meke thiyena threads 10-15kwath kiyewwada adu gaane???

    deyak kiyanakota deparak hithanna.
    oyala wage aya nisa thamayi lankawe minissu deyak kiyala denna aasa unath ewa anit ayata kiyala denne natte.
    antimata mokadda kiyanne? "Lankawe un harima kuhakayi, kisi deyak anit unta kiyala denne na, thaniyama budu wenna hadanne" kiyala.
    ehema kattiyak kiyanne, oyala wage aya kiyana dewal nisa thamayi.

    therum ganna thaman gana mulinma. ita passe anith ayawa therum ganna uthsaha karanna.

    oya uda dala thiyena reply eka nam harima LOL sahagathai. :) tharaha gannepa ehema kiwwata.
    mokada oyage comment eka dakkama mata hina giya nisa.

    Obata Jaya.
  • madhawa_h
    madhawa_h
    Senior Level edited November 2016
    Haako. Haako. Ehenam oya ehema hithagannako. :D
    Danno danithi. Nodanno nodanithi.
    @dhanushka malli. Oyawa yaluwek matak karanawa. Poddak awilla balanna. :)
  • madhawa_h
    madhawa_h
    Senior Level
    Oya duk wennepa. Mokatada!!!

    Ow. Ikman eke free membership ekata denne limited ads ganak. Samahara category walin 1i. Samara ewain nam dekai.
    Membership eka masekata rs. 3000 wagei mata mathaka.
    Free acc 2,3k hadagatta nam hemita ads wadipura daganna puluwan.
    [Deleted User]dhanushkaemember
  • madhawa_h
    madhawa_h
    Senior Level
    Me oyage prashneta wena thread ekak open kalot hondai neda? Me thread ekata adala deyak nemeine.
    Edit karanna reason eka kiyanawane neda? Membership ganna kiyanawada? Mobile phn category ekenut masekata dekaida koheda. Ilanga mase tawa alut dekak puluwan.
    dhanushka
  • pallie
    pallie
    Senior Level
    @unknown mama madhawa ayyawa danne ada iye newei. ekathuwa ennath kalin. dhanikage sithuwili, sinhalablog, laankeeya syndi wala thamai mama madawage blog satahana dakala eya gana dana gaththe. e dawas wala internet wiplawayak una emoney aththatama igannuwe eyala. ehema kiyala dipu ekkenek thamai madhawa ayya kiyanne. egollangeth igena gaththu aya diyunu wela tiyanawa. mata money recieve karanna paypal account ekak tibbe naha. mama madhawa ayyage paypal account ekata salli withdraw karala eyagen salli gaththa. danuth tyro club ekata adalawa loku wadak karana gaman. thawa upades gaththu waara ananthai. mama witharak newei godak kattiya help aran tiyanawa. mama hithanne oyawa add karapu nathi eke tharaha wenna athi. ;) ikman.lk eke ad danna ona nam mawa contact karanna. hamba karanawanam membership ekak gaththata awlak naha. :D
    http://ikman.lk/en/shops/sellfast-lanka-seller
    madhawa_hdhanushka
  • dhanushka
    dhanushka
    Senior Level
    කිව්වා: @dhanushka malli. Oyawa yaluwek matak karanawa. Poddak awilla balanna.

    ko ayye kawda mawa mathak kale... :D mata hoyaganna bahane.. :(
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • madhawa_h
    madhawa_h
    Senior Level
    කිව්වා: ko ayye kawda mawa mathak kale... :D mata hoyaganna bahane.. :(
    @unknown kiyala mithrayek. ko eyage replies tika nane. :( eyama ain welada kauruhari ain kalada!!! Donno.


  • LakJaya
    LakJaya
    Senior Level
    මං හිටියනම් මෙහෙම වෙන්න දෙන්නෙ නෑ..
    මාත් පත්තරෙන් දැක්කෙ මාධව අයියට කඳුළු ගෑස් ගහලා කියලා..
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions