E-money

ckk
ckk
ලෝක ජනගහනයෙන් 5% (ධනපති පන්තිය) , ලෝකෙ තියෙන මුලු ධනස්කන්ධයෙන් 95% කටම හිමිකම් කියනවා. අනිත් 95% දෙනා අතරෙ තමයි ඉතුරු ටික බෙදෙන්නෙ. ඔක තමයි ලොක ස්වභාවය.
ධනපති පන්තියට බැන බැන ඉන්න එක නෙවෙයි අපි කරන්න ඕනේ, කවදාහරි දවසක එතැනට (5% ) යන්න උත්සහ කරන එකයි අපි කරන්න ඕනේ.
අපි අයෝජකයො වගේ හිතන්න පුරුදු උනොත් හරි.නව නිර්මාන කරන්න, අලුත් අලුත් දේවල් අත්හදා බලන්න. අවදානම වලට මුහුන දෙන්න. නැත්නම් හැමදාම මාසෙ පඩියකට අපේ ශ්‍රමය එක එක ආයතන වලට පුජා කර කර සමාජයට බැන බැන එකම තැන තමයි ඉන්න වෙන්නෙ. ඔයා ඔයාලගෙ අම්මා, තාත්තා, සීයා, ආච්චි, අයියා, අක්කා ගැන හිතල බලන්න. පරම්පරා ගානම එකම මට්ටමේ නෙමෙයිද ඉන්නෙ කියල,
වෙනස් යමක් හිතන්න. වෙනස්ම දෙයක් කරන්න.අභියොග භාර ගන්න. තමාගෙ යටි හිත විශ්වාස කරන්න. තමා උපයන ධනය අනාගතය වෙනුවෙන් ආයොජනය කරන්න.
1. හොද ජිවිත රක්ෂණයක් (ආයෝජන හා ආවරන සහිතව)
2. කොටස් වෙලදපල අයෝජන
3. ඉඩම් මිලදී ගැනිම්
4. වාහන " "
5. සන්චාරක කර්මාන්ත

6. Forex, Binary Option
7. E money / Internet Marketing
8. Multi Level Marketing

1,2,3,4,5 පිලිබදව ඔබට දැනුම තිබෙන නිසා 6,7,8 පිළිබඳව විස්තර අවශ්‍ය නම් කියවන්න.
https://merchantsharesinvestor.blogspot.com/2016/02/merchant-share.html
chamii

Comments

  • ckk
    ckk
    100% trusted
  • ckk
    ckk
    Mage payment proof
    image
  • ckk
    ckk

    Merchant Share වලින් ලේසියෙන් මුදල් හොයමු 

    Merchant Shares කියන්නේ Investing Website එකක්. අපි ආයෝජනය කරන මුදලට මෙයාල අපිට දිනපතා ගෙවීමක් කරනවා. ඇත්තටම අපිට තියෙන්නේ ආයෝජනය කරන එක විතරයි. අපිට පොලියක් ගෙවනවා වගේ දිනපතා එයාල අපිට ගෙවීම් කරනවා.ඇත්තම කතාවනම් Merchant Share කියන්නේ සල්ලි ආකරයක්. අපිට කරන්න තියෙන එකම වැඩේ තමයි හැමදාම account එකට log වෙලා තමන්ගේ ඉපයීම් බලන එක විතරයි. මේක ඉතාම විශ්වාසවන්ත සමාගමක්. මේ වෙනකම් ගෙවීම් වල කිසිම ගැටළුවක් ඇතිවෙලා නෑ. සියලුම සාමාජිකයින්ට නිසියාකාරව මුදල් ගෙවල තියනවා.

    මම මේ දාල තියන සියලුම කරුණු කියවා ඔබගේ ගිණුම සාදාගන්න කියල ඉල්ලීමක් කරනවා. මොකද එක් අයෙකුට එක් ගිණුමකට වඩා සෑදිය නොහැකි බැවින් ඔබ කැමති නම් පමණක් මෙහි ගිණුමක් සාදාගන්න. ඔබ දැනුත් ගිණුමක් සාදා ආයෝජනය නොකර හිද නැවත යම්කිසි දවසක ඔබට මේ ගැන උනන්දුවක් අවොත් එදාට ඔබ නැවත ගිණුමක් සාදා අයෝජනය කළහොත් එහි මුදල් ගැනීමේදී ගැටළු ඇතිවිය හැකිය.

    මෙහි ආයෝජනය කරා ලබා ලිබිය හැක්කේ කාටද?

    මෙහි ආයෝජනය කර ලාභ ලැබීමට ඕනෑම රටක කෙනෙකුට අවස්ථාව දී ඇත. නමුත් මෙහි ආයෝජනය කිරීමට කැමති අයෙකුට ගිණුම open කරන අවස්ථාවේ වයස අවරුදු 16 ඉක්මවා තිබිය යුතුය.

     මෙම ආයෝජනය පටන්ගන්නේ කොහොමද?

    හරිම ලේසියි. ඒ වගේම සම්පුර්ණයෙන්ම නොමිලේ.

    https://www.merchantshares.com/r/1QC5S7JK/sign-up

    මුදල් ආයෝජනය කල හැකි අවම ප්‍රමාණය හා උපරිම ප්‍රමාණය කොපමණද?

    ආයෝජනය කළහැකි අංශ 4ක් තිබේ.(Web Ads, Forex, Commodities, Stocks)  අවම ප්‍රමාණය $ 20 සිට $ 250,000 දක්වා එක් අංශයකට ආයෝජනය කල හැකිය. 

    Merchant Shares තුල $ 100 ක් ආයෝජනය කාලහොත් කොපමණ මුදලක් මෙයින් උපයන්න පුලුවන්ද?

    ඔබට දිනපතා එක් එක් අංශ වලට අදාලව ගෙවීම් කරනු ලැබේ. ඔබ $ 100 ක් ආයෝජනය කළහොත් ඔබට $ 150 ක් දක්වා ගෙවීම් කරනු ලැබේ. ඔබ යොදවන මුදල මෙන් 150% ක් ඔබට නියත වශයෙන්ම ලැබේ. මෙය දිනපතා ඔබගේ ගිණුමට log වී ලාභ පිළිබද විස්තර බලා ගත හැක. after 09.30 am local time

    Merchant Shares දිනකට කොපමණ ප්‍රමාණයක් ලාභ ගෙවනවද?දිනකට අවම 0.25% සිට 2.25% දක්වා ඔබ යොදවන මුදලට සමානුපාතිකව ගෙවීම් කරනු ලබයි. ඔබගේ ලාභ දිනපතා ස්ථිර වශයෙන්ම සහතික වන අතර සමාගමේ අදායම් වැඩි වූ විට ඔබට දිනකට ගෙවන මුදල් ප්‍රමාණය වැඩිවේ.  

    Merchant Shares තුලන් මුදල් ආපසු ගත හැකි අවම ප්‍රමාණය 

    අවම $ 5 සිට මුදල් ආපසු ගත හැකිය. මෙම ගනුදෙනු ඉතාමත් ඉක්මනින් සිදුවේ. නෙට්ලර් කාඩ් එක ලංකාවට දැන් support කරන් නැති නිසා ez cash වලින් withdraw කලහැකිය.

    Merchant Shares තුලට එකවර ආයෝජන කීපයක් කල හැකිද?

    ඔව්. ඔබට එකවර ආයෝජන කීපයක් සිදුකල හැක. ඒ සියල්ලගේම දිනපතා ලාභ වෙන වෙනම එකතුවේ. 

    Merchant Shares සමාගම සැබෑ ස්ථානයක නිල වශයෙන් තිබෙන සමාගමක් වන අතර, එහි ලිපිනය "No: 8, Copthall, Roseau Valley, 00152, Dominika" වේ. මෙම සමාගම ජාත්‍යන්තර ව්‍යාපාරික සමාගම් (I.B.C.) පනත යටතේ Dominika පොදු රාජ්‍ය මණ්ඩලයේ Register කර ඇති අංකය නම් 11861 වේ.

    ඉක්මනට මේකට JOIN වෙලා ආදායම් උපයන්න එකතුවෙන්න කියල කැමති හැමෝටම කියනවා...
    https://www.merchantshares.com/r/1QC5S7JK/sign-up

    ඔයාලට payment proof බලන්න ඔනෙ නම් අපේ fb page එක බලන්න.

    https://www.facebook.com/emoneypaymentproof/





  • DAMMIKA1979
    DAMMIKA1979
    Senior Level
    Hi Ckk,
    මම ඔයාගේ ලින්ක් එක හරහා ලියාපදිංචි උනා . මට පොඩි ගැටළුවක් තියනවා merchantshares ගැන .
    site එකට log උනාම එකේ තියනවා නේද profit calculator කියලා එකක් . එකේ විස්තර ඇතුලත් කලාම
    profit එක පෙන්වනවා නේ . එකේ තියනවා re invest කියලා එකක් ඒ මොකක්ද කියලා කියන්න
    පුලුවන්ද .
    ckk
  • ckk
    ckk
    Eg. අපි 100$ invest kala kiyala hithamu. Daily 1$ gane apita profit awoth dawas 18n apita 18$ wenawa. Api eka withdraw nokara re invest kaloth next dawase idan apita profit hedenne api mulindapu 100$ amatharawa reinvest karapu 18$ wala ekatuwata.a kiyanne 118$ walata.therune nethnam call me.i will help you 0713903163
  • ChathinduSL
    ChathinduSL
    හය්යෝ කාටවත් ඉංග්‍රීසි තේරෙන්නේ නැද්ද? ඔය Payment Account නොම්මරේම ඇති හැකරෙක්ට හැක් කරන්න. අය මෙහෙම දානකොට ඕවා හංගල දාන්න...
    ckk
  • ChathinduSL
    ChathinduSL
    ඔයාගේ ආරක්ෂාව සඳහා කිව්වේ හොඳේ?
    ckk
  • ckk
    ckk
    Dammilaka1979 oyage dan profit ehema kohomada.wede hodai neda hithuwata wada...
  • ckk
    ckk
    Witjdraw again 2016/12/05image
  • pradeepcmc
    pradeepcmc
    Samanyayen dawasata Rs 1000k wage ganna keeyak invest karanna oneda? Dapu gana ganna kochchara kal yanawada?

    Sent from my SM-J700F using Ekathuwa App
    ckk
  • chika
    chika
    oya kalin dala thiyana 15$ withdraw karapu eke withdraw fee ekak kapilathiyanava.namuth 100$ withdraw karapu eke withdraw fee ekak kapila na.ai a?
    ckk
  • ckk
    ckk
    Neteller offer ekak nisa bro....
    chika
  • emember
    emember
    Senior Level
    $100k withdraw karala thiyenne profit da nathnam investment ekada?
    ckk
  • ckk
    ckk
    Profit bro
  • ckk
    ckk
    itha hida world rank ekaka me site eka innawa.
    image
  • ckk
    ckk
    Kohomada.merchant shares hodai neda sahodarawaruni.
  • pradeepcmc
    pradeepcmc
    Good

    Sent from my SM-J700F using Ekathuwa App
    ckk
  • nkmkumara
    nkmkumara
    Senior Level
    api $100 demmoth apita profit eka $150 ewit iwara unama e investment eka close wenawada? ehema netnam $100 ynna puluwn uparima profit ganak tiyenawada? poddak pehedili karannako BRO...
    ckk
  • Chandi
    Chandi
    @nkmkumara bro, sarusara.com kiyawanna. okkoma thiyenawa ethana.
    nkmkumara
    Why join the navy if you can be a pirate ?
  • ckk
    ckk
    100$ walata dena uparima thamai 150$.a kiyanne api invest karapu 100$ walata amatharawa 50$ lebenawa.wena kawuda itin apita ohoma hari denna inne.sarusara eke merchant shares gena details nehe bro.
    nkmkumara
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions