Paypal එකක් හදන්න යන්නේ අලුතෙන් උදවු උදවු

Bro
Bro
මම අලුත් පේ පෑල් එකක් හදන්න කියලා. පිලිපීනේ යාලුවෙකුත් ඉන්නවා. එයට කියලා හදාගත්තැකී. මන් ලඟ තියෙනවා පේපෑල් දෙකක්. එකක් අන්වෙරිෆයිඩ් පිලිපීන එකක්. ඒක verify කරන්න විදියක් නෑ. මම කලින් තිබ්බේ ලංකාවේ එකක්. ඒකට දාල තිබ්නේ com bank කාඩ් එකක් verified අකවුන්ට් එකක්. මම ඉතින් පිලිපීන එකට කාඩ් එක දානවා කියලා හිතාගන ඒ අකවුන්ට් එක ඩිලිට් කරා. පස්සේ පිලිපීන එකට දාන්න බැලුවා දාන්න බෑ. පස්සේ ඉතින් කරන්න දෙයක් නෑ. ආයේ හැදුවා ලංකාවේ එකක්. ඒකටත් අර කාඩ් එක ආයේ දාන්න බෑ. පස්සේ මට පේපෑල් එකෙන් කතා කරා. අහුවා පේපෑල් මේල් එක. මං ලංකාවේ එක කිව්වා. ඒගොල්ලො ඇහුවා මේකට කාඩ් එකක් දාන්න ගියාද කියලා කාඩ් නො එක කිව්වා.මම ඒක තහවුරු කරාට පස්සේ කිවා කලින් එකක් තිබිලා මැකුවද මේකට හදපු කියලා .ඔව් කිව්වා. පස්සේ කිවා ඒක නිසා තමයි අලුත් එකට කාඩ් එක දන්න බැරි ඒක මම දැන් හදන්නම් අලුත් එකට දාන්න පුලුවන් වෙන්න කිව්වා. මම හා කිව්වා ඒත් තාම දාන්න බෑ. මට දැන් අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ. දැන් මම පිලිපීන යාලුවාට කියලා අලුත් එකක් හදන්න යන්නේ.

මන් ලඟ Payooner කාඩ් එකක් තියනවා virified ඒක මම ඇමේෂන් සේලර් අකවුන්ට් එකට දාන්න බැලුවා හරියන් නෑ. පේපෑල් අර පරණ පිලිපීන එකට දාන්න බැලුවා ඒත් හරිගියේ නෑ. ඒකේ සතයක් වත් නෑ හැබැයි තාම මොකුත් සල්ලි ඒකට දාල නෑ.. ගෙනාපු අලුත verify කරලා අරන් තිබ්බා.ගොඩක් කල් ගෙන්වලා. මම දැන් පිලිපීන යාලුවට කියලා අකවුන්ට් එකක් හදාගන ඒකට මගේ payooner එක දාගන්න පුලුවන් වෙයිද? අවුලක් නැතුන් යූස් කරන්න පුලුවන් වෙයිද?

Comments

  • sineth
    sineth
    slmakater eke thiyenawa wistharak balanna.

    payoneer card eka danna baa but usa bank account eka danna puluwan.

    ! ithin combank aken aluth card ekak illa ganna. oka nathi una kiyala rs.300k or rs.400k gannawa. (ntb) walanam 300i :)

    so wadiya hithanna epa bro.
    ChathinduSL
    winners never QUIT and quitters never WIN
  • wind
    wind
    Senior Level
    paypal eka hadanna epa wena rataka vidiyata. mokada kela unoth ayeth oyage namin paypal ekak hadanna ba. apith me wena rataka vidiyata hadala thiyana paypal eka nathi karaganna vidiyak nathuwa inne.
    ChathinduSL
  • Bro
    Bro
    sineth wrote:
    slmakater eke thiyenawa wistharak balanna.

    payoneer card eka danna baa but usa bank account eka danna puluwan.

    ! ithin combank aken aluth card ekak illa ganna. oka nathi una kiyala rs.300k or rs.400k gannawa. (ntb) walanam 300i :)

    so wadiya hithanna epa bro.

    හරි සහෝ. ඒත් මට fivesquid එකේ සල්ලි ගන්න නම් වෙන රටක විදියට හදන්නම වෙයි. මගේ යාලුවාට කියනවා ටික දවසක් මාසයක් විතර පිලිපීනේ ඉඳන් ලොග් වෙන්න කියලා.එතකොට එහේ ip එක්කින් මාසයක් විතර ඇවිත්නේ. ඒක මගේ ප්ලෑන් එක....

    ChathinduSL
  • Bro
    Bro
    wind wrote:
    paypal eka hadanna epa wena rataka vidiyata. mokada kela unoth ayeth oyage namin paypal ekak hadanna ba. apith me wena rataka vidiyata hadala thiyana paypal eka nathi karaganna vidiyak nathuwa inne.

    මචන් වෙන කරන්න දෙයක් නෑ... මොකක් හරි කරන්නම වෙනවා.....

  • namal
    namal
    Payoneer card eka kohomath paypal ekata danna ba issara payoneer eke us bank account eka danna puluwan eath dan danna ba payoneer eken habawena us bank account eka paypal ekata link karanna ba mokada paypal eken payoner bank account detect karanawa me virtual bank account ekak kiyala.
    ChathinduSL
  • Bro
    Bro
    namal wrote:

    එහෙනම් payooner එකෙනුත් දැන් වැඩක් ගන්න බැරි වෙයි නේද.

  • wind
    wind
    Senior Level
    payooner ekak hadaganna kelinma atm eken salli ganna puluwan.
  • Bro
    Bro
    wind wrote:
    payooner ekak hadaganna kelinma atm eken salli ganna puluwan.

    Payooner එකක් තියනවා...

  • wind
    wind
    Senior Level
    ehenam mokatada paypal?
  • Bro
    Bro
    Fivesquid වල පේපෑල් witharai accept karanne.ෆීවර් නම් අවුලක් නෑ.

  • Bro
    Bro
    Fivesquid සල්ලි වගයක් ගන්න.

  • dhanushka
    dhanushka
    Senior Level
    වැඩිය හිතන්න එපා සහෝ...
    ඔයා පිලිපීන් යාලුවෙක් ඉන්නවනම් එයාට කියලා එහෙඉදන්ම පේපැල් එකක් හදාගන්න. ඔයාගේ com bank/ HNB කාට් එක එයාටම දීලි ඇඩ් කරගන්න. ඔයා කීවා වගේ සතිකීපයක් එයාටම කියලා ලොග් වෙන්න දෙන්න ටික දවසක්..

    පස්සේ ඔයා යූස් කරන්න.. ප්‍රහ්නයක් වෙන්නේ නැහැ..
    ප්‍රශ්නයක් වෙන්නේ පර්සනල් ට්‍රාන්සැක්ෂන් වලදී රිෆන්ඩ් ගහන්න වුනොත් වගේ තමයි..
    අනික ඔයා මම උඩ කිහපු විදිහට කලොත් ඔයාට කියන්න පුලවන් ඔයා කලින් පිලිපීන් හිටියා දැන් ලංකාවට ආවා ආයෙත්, පිලිපීන් ඉද්දි තමා හැදුවේ කියලා.. අනිත්එක කොහොමත් හදපු ගමන් ලොකු ගනන් ඕකට දාගන්න එපා ($50 ට වඩා අඩුවෙන් ටික ටික දාගන්න..)

    පේපැල් එකේ නමනම් මොකක් වුණත් අවුලක් නැහැ.. ඇඩ්‍රස් එක පිලිපීන් යාලුවාගේ එක දානවනම් ඒ ගෙදර එකක්නෙක්ගේ නමට දාන්න කියන්න..

    ලොක්‍ර ට්‍රාන්සැක්ශන් එකපාරට කරන්න එපා.. $100 වෙද්දි කාඩ් එකට විත්ඩෝ‍ර් කරන්න මුලදී... ($5ක් කැපෙනවා)

    sinethemember
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • Bro
    Bro
    dhanushka wrote:
    වැඩිය හිතන්න එපා සහෝ...
    ඔයා පිලිපීන් යාලුවෙක් ඉන්නවනම් එයාට කියලා එහෙඉදන්ම පේපැල් එකක් හදාගන්න. ඔයාගේ com bank/ HNB කාට් එක එයාටම දීලි ඇඩ් කරගන්න. ඔයා කීවා වගේ සතිකීපයක් එයාටම කියලා ලොග් වෙන්න දෙන්න ටික දවසක්..

    පස්සේ ඔයා යූස් කරන්න.. ප්‍රහ්නයක් වෙන්නේ නැහැ..
    ප්‍රශ්නයක් වෙන්නේ පර්සනල් ට්‍රාන්සැක්ෂන් වලදී රිෆන්ඩ් ගහන්න වුනොත් වගේ තමයි..
    අනික ඔයා මම උඩ කිහපු විදිහට කලොත් ඔයාට කියන්න පුලවන් ඔයා කලින් පිලිපීන් හිටියා දැන් ලංකාවට ආවා ආයෙත්, පිලිපීන් ඉද්දි තමා හැදුවේ කියලා.. අනිත්එක කොහොමත් හදපු ගමන් ලොකු ගනන් ඕකට දාගන්න එපා ($50 ට වඩා අඩුවෙන් ටික ටික දාගන්න..)

    පේපැල් එකේ නමනම් මොකක් වුණත් අවුලක් නැහැ.. ඇඩ්‍රස් එක පිලිපීන් යාලුවාගේ එක දානවනම් ඒ ගෙදර එකක්නෙක්ගේ නමට දාන්න කියන්න..

    ලොක්‍ර ට්‍රාන්සැක්ශන් එකපාරට කරන්න එපා.. $100 වෙද්දි කාඩ් එකට විත්ඩෝ‍ර් කරන්න මුලදී... ($5ක් කැපෙනවා)

    තෑන්ස් සහෝ..... එහෙනම් මම යාලුවට කියාලා වැඩේ කරගන්නවා.........

    dhanushka
  • emember
    emember
    Senior Level
    කිව්වා: පිලිපීනේ යාලුවෙකුත් ඉන්නවා.
    Filipino kenekda? Sure da?
    කිව්වා: මට fivesquid එකේ සල්ලි ගන්න නම් වෙන රටක විදියට හදන්නම වෙයි.
    fivesquid hondayida? Podi wistharak kiwwoth?...

  • emember
    emember
    Senior Level
    කිව්වා: apith me wena rataka vidiyata hadala thiyana paypal eka nathi karaganna vidiyak nathuwa inne.
    Account eka close karanna puluwanne.
  • wind
    wind
    Senior Level
    habai namalta wela thiyana seen eka wenna puluwan balagena.
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions