මෙන්න මගෙන් ඔයාලට ලැබෙන පලවෙනි deal එක.( cv එකක් හදන්න )

namal
namal
මට රස්සාවකට apply කරන්න cv එකක් හදාගන්න ඕනෙ.මට cv හදන්න වෙලාවක් නෑ ඒ නිසා මට කවුරැහරි cv එක හදලා දෙන්න

# මේ cv එක සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් හදන්න ඕනෙ( ඒ කියන්කන සිංහලෙන් cv එකකුයි ඉංග්‍රිසියෙන් cv එකකුයි ඔක්කොම cv 2 ක් )

# මේ cv එක හරියට හදලා දෙන්න ඕනෙ උඩින් පල්ලෙන් හදන්නෙ නැතුව.

# මම සල්ලි ගෙවන්නෙ cv 2ට 2$යි ඒ කියන්නෙ එක cv එකකට 1$ ගානෙ.( මතක තියාගන්න මම සල්ලි ගෙවන්නෙ bitcoin වලින් වෙනකිසිම ක්‍රමයකට සල්ලි ගෙවන්නෙ නෑ )

# මේ cv එක හදන්න බාරගන්නකොට සිංහල cv එකයි ඉංග්‍රීසි cv එකයි දෙකම එක්කෙනෙක් හදන්න ඕනේ නෑ දෙන්නෙක්ට වැඩ දෙක බාරගන්න පුළුවන්.

මේ වැඩේ කරන්න පුළුවන් කෙනෙක් මට කියන්න.
මම හිතනවා මේ වැඩේට මම ගෙවන ගාන සාධාරණයි කියලා.මේ ගැන මොනවහරි දැනගන්න ඕනෙනම් මගෙන් අහන්න.

ChathinduSL

Comments

Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions