adsnese ගන්න සල්ලි වලට ඉංග්‍රීසියට ට්‍රන්ස්ලෙට් කරලා දෙනවාද ? කවුරුන් හෝ.

nMq8Sp
nMq8Sp
මම සිංහලෙන් ලියලා දෙන ලිපි ඉංග්‍රිසීයට පවිරිවර්තනය කරලා දෙනවාද ? ලොකු ගනක් නම් ගෙවන්න මගේ අතේ මේ වෙලාවේ නම් නැහැ හැබැයි රුපියල් 2000.ක් වගේ දෙන්න පුලුවන් ලිපි 10කට වගේ.

පුලුවන් කෙනෙක් ඉන්නවානම් ඉක්මනටම මට මැසෙජ් එකක් දන්න.

Comments

  • SSKuru_kNq
    SSKuru_kNq
    edited December 2016
    මචන් මට කරලා දෙන්න පුලුවන්..අඩු ගානට.. 1කට Rs.175.00 වගේ දෙන්න..
  • nMq8Sp
    nMq8Sp
    @sskuru)knq

    sira? kawadata puluwan ? phone number ekak inbox karanna. hangout email ekak hari kamak naha.
  • SSKuru_kNq
    SSKuru_kNq
    edited December 2016
    සිරා තමා , 27 dec ඉදන් වැඩ පටන් ගමු. 1ක් කරලා දුන්නම සල්ලි දෙන්න ඔනි. නැත්නම් අනිත් එවා translate කරන්නෙ නෑ. එකගයි නම වැසේ කරමු.
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions