ඈඩ්සෙන්ස් පිළිබඳ ඩී වී ඩී එකක් වෙනුවෙන් ඔබේ අදහස් අවශ්‍යයි.

dulanjana
dulanjana
මම ගුගල් ඇඩ් සෙන්ස් පිලිබඳව dvd 1k හදමින් පවතිනවා. Blog site 1k සාදන ආකරය. Add sense ගිනුමක් සාදන ආකරය. Add එකතු කිරිම. සියලුම දෙ සරලව. ලගදිම ඔබට... ඔයලාගෙ අදහස් ටිකක් කියන්න මට ගොඩක් වටිවි...

Sent from my SHV-E160S using Ekathuwa App
ChathinduSL

Comments

  • dulanjana
    dulanjana
    ???????

    Sent from my SHV-E160S using Ekathuwa App
  • SSKuru_kNq
    SSKuru_kNq
    edited December 2016
    Kollo,patta wadak aa... dipan matath
    ChathinduSL
  • ssanjana2
    ssanjana2
    edited December 2016
    Blog hadana ekanam maha deyak newe eth oya vaden lankawata adsens naththatama nathiweida manda dannawane lankawe hati aulak hithanna epa addsens accownt ohe hadai boruwata anthimata mokak hari magulak wei
    ChathinduSL
  • madhawa_h
    madhawa_h
    Senior Level
    galapena title ekak issellama yodanna. nogalapena titles tiyena threads delete wenna ha replies nolabenna loku idak tiyenawa.
  • dulanjana
    dulanjana
    SSKuru_kNq wrote:
    Kollo,patta wadak aa... dipan matath

    Aniwama bro thanx...

    Sent from my SHV-E160S using Ekathuwa App
  • dulanjana
    dulanjana
    ssanjana2 wrote:
    Blog hadana ekanam maha deyak newe eth oya vaden lankawata adsens naththatama nathiweida manda dannawane lankawe hati aulak hithanna epa addsens accownt ohe hadai boruwata anthimata mokak hari magulak wei

    Et meken samahara nodanna ayata yamak igana ganna puluwan wei kiyala hitanawa...

    Sent from my SHV-E160S using Ekathuwa App
  • dulanjana
    dulanjana
    madhawa_h wrote:
    galapena title ekak issellama yodanna. nogalapena titles tiyena threads delete wenna ha replies nolabenna loku idak tiyenawa.

    Ok bro... sry...

    Sent from my SHV-E160S using Ekathuwa App
  • dulanjana
    dulanjana
    ChathinduSL wrote:
    niyamai! habayi {{Title}} eka??

    Thanx bro...

    Sent from my SHV-E160S using Ekathuwa App
  • dhanushka
    dhanushka
    Senior Level
    1. පැහැදිලිව පිය වරෙන් පියවර විස්තර කරන්න..
    2. ගූගල් ලගේ නීති රීති උල්ලංඝනය නොකර වැඩේ කරන හැටි විතරක් කියලා දෙන්න. (ස්ටැටර්ජි එක වෙනස් වෙන්න පුළුවන්.. ඒත් ගූගල්ලගේ රූල්ස් කැඩෙන්න බෑ..) - මොකද මේක ගොඩක් වැදගත්. මෙතනින් වරද්දගත්තොත් හැමදාටම ලංකාවට ගූගල් ඇඩ්සෙන්ස් තහනමක් වැටෙන්න පුලවන්.. හරියට කලොත් හැමොම ගොඩ. නැත්තන් හැමොටම සොරි තමයි...

    3. අලවිකරන්න බලාගෙන අනවශ්‍ය සීමාවන් දාන්න එපා.. දෙන දේ හරියට දෙන්න... සමුපූර්ණව දෙන්න.
    3. ඕන්ලයින් ටියුටෝරියල් බලන්න. ඒවා කොපි කරන්න එපා.. හැබැයි ඒවා බලලා ඔයාට මිස්වෙන්න පුලුවන් තැන් හදුනාගන්න. සාර්තක පරිපූර්ණ කෘතියකට එය උපකාර වේවි...
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • dulanjana
    dulanjana
    dhanushka wrote:
    1. පැහැදිලිව පිය වරෙන් පියවර විස්තර කරන්න..
    2. ගූගල් ලගේ නීති රීති උල්ලංඝනය නොකර වැඩේ කරන හැටි විතරක් කියලා දෙන්න. (ස්ටැටර්ජි එක වෙනස් වෙන්න පුළුවන්.. ඒත් ගූගල්ලගේ රූල්ස් කැඩෙන්න බෑ..) - මොකද මේක ගොඩක් වැදගත්. මෙතනින් වරද්දගත්තොත් හැමදාටම ලංකාවට ගූගල් ඇඩ්සෙන්ස් තහනමක් වැටෙන්න පුලවන්.. හරියට කලොත් හැමොම ගොඩ. නැත්තන් හැමොටම සොරි තමයි...

    3. අලවිකරන්න බලාගෙන අනවශ්‍ය සීමාවන් දාන්න එපා.. දෙන දේ හරියට දෙන්න... සමුපූර්ණව දෙන්න.
    3. ඕන්ලයින් ටියුටෝරියල් බලන්න. ඒවා කොපි කරන්න එපා.. හැබැයි ඒවා බලලා ඔයාට මිස්වෙන්න පුලුවන් තැන් හදුනාගන්න. සාර්තක පරිපූර්ණ කෘතියකට එය උපකාර වේවි...


    Thanx bro... godak watinawa me tika..

    Sent from my SHV-E160S using Ekathuwa App
    HelithaSri1dhanushka
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions