කොහොමද මෙහෙම ඈඩ්ස් දන්නේ ? ඈඩ්නෙට්වර්ක් පවිච්චි කරන හෑමොගෙම අවදනය පිනිසයි.

String
String
මම ඈඩ්සෙන් අරගෙන දෑන් ටික කලයි තම දන්නේ නෑති නිසයි අහන්නේ.

betanews.com/2013/11/06/how-to-create-a-bootable-windows-8-1-usb-drive/#1

මේ ලින්ක් එකේ තියෙන සයිට් එකට නිකමට ගිහින් විනාඩි 2කක් විතර ඉන්නකො. ඈඩ්සෙන්ස් ඈඩ්වර්ටිස්මෙන්ට් එකෙන් එක මරු වෙනවා.

කොහොමද එහෙම හදන්නේ. ස්ක්‍රිප්ට් එකක්ද එක. මොකක්ද නම කියලා කියන්නකො.

මත් හොයන හම්බ උනොත් අනිවර්යෙන්ම මෙතන යටින් කමෙන්ට් කරන්නම්.
Tagged:

Comments

Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions