ADSENCE HELP please... adsence වැඩ්ඩේක්ගෙන් ලොකු උදව්වක් ඕනේ දන්න කෙනෙක් කියා දෙන්න.

Shesh
Shesh
මගේ hosted Adsence එක අයින් කරලා අලුතෙන් adsence account එකක් හදල ඒක non hosted විදියට site එකකට apply කරලා ආයේ මගේ youtube channel එකයි, admob එකයි අලුත් එකට link කරන්න පුලුවන්ද? (parana account ekata admob account ekakuth link wela tyenne)

අනේ please ලොකු උදව්වක් දන්න කෙනෙක් කියල දෙන්නකෝ...
amdinesh90

Comments

  • dhanushka
    dhanushka
    Senior Level
    Aluthin adsense ganna yanawa kiyanne moda wadak. Parana eke aula mokakda... hodame de thama paana eka thiyaganna eka. Aluthin aye request karaddi adaense nolabunoth mokada karanne...
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • amdinesh90
    amdinesh90
    අලුතෙන් හදනවනම් වෙනත් email එකකින් වෙනම ඉල්ලන්න පරණ adsense එක තියාගෙන
    මත් ඇඩ්සෙන්ස් කරන්නේ.
    dhanushka
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions