payza මුදල් ආපසු ගැනීම

samith
samith
මම rev shere කරලා දැනට 1700 $ තියෙනවා, දැන් ටික ටික මේ සල්ලි අදින්න හිතුවේ , නමුත් ගන්න පුළුවන් payza වලට විතරයි, මට netteller තියෙනවා card එකත් එක්කම, දන්නා කෙනෙක් ක්‍රමයක් කියන්න , සතියට 100$ විතර වගේ තමයි ගන්න හිතුවේ
Ish5501

Comments

  • dhanushka
    dhanushka
    Senior Level
    payza ekk hadaganna. salli ganna puluwan veryfi nokara, but withdow karanawanam verify karaganna eka hoday,...
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • emember
    emember
    Senior Level
    @dhanushka
    Thawama debit card walata withdraw karanna puluwanda?
  • dhanushka
    dhanushka
    Senior Level
    මම දන්නේ නැහැ. ඒත් බෑ කියලා අහලා නැහැ... ඉස්සරනම් පුළුවන්.. මම කරලා නැහැ. බට් මම අහලා තියන විදිහ තමා කීවේ. මට තියෙන්නේ වෙරිෆයි කරපු පේසා එකක්. බට් කාඩ් එකක් දාලා නැහැ. පේසා ලංකාවට සපෝර්ට්. සල්ලි ගන්න ගොඩක් අය ඉන්නවා.
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions