5$ වටිනා seoclerk services නොමිලේ ගන්න අවස්ථාවක්!

Nipunaliyanage
Nipunaliyanage
මම හිතනවා ගොඩක් අය දන්නව ඇති seoclerk ගැන.
seoclerks කියන්නෙ fiverr වගේම තවත් site එකක්.SEO services,website traffic,youtube views,facebook likes,comments,souncloud,instagram,twitter followers වගේ ගොඩාක් services මේකෙන් අපිට fiverr වල තියෙන මිලට වඩා ගොඩක් අඩුවෙන් මිලදී ගන්න පුලුවන්.මේකෙන් මිලදී අරගෙන fiverr වල ලොකු ලාභයක් තියාගෙන sell කරන්න උනත් පුලුවන්.
ඉතින් seoclerk එකේ අලුතින් register වෙන users ලට 5$ coupon එකක් ලබාගන්න හැකියාවක් තියෙනවා.coupon එකක් ලබාගන්න පහලින් තියෙන පියවර අනුගමනය කරන්න.

මුලින්ම මේ ලින්ක් එකෙන් seoclerk වල register වෙන්න. http://a.seoclerks.com/linkin/331858

ඊට පස්සෙ ඔයාගේ phone number එක සහ address එක verify කරන්න.(address එක verify කරන්න ටික දවසක් යනවා මෙතනදි ඒක අත්‍යාවශ්‍ය නෑ.නමුත් address verify කරපු අයට seoclerks එකෙන් coupons එහෙම තැපෑලෙන් අපිට එවනවා)

ඊට පස්සෙ මට email එකක් දාන්න.මම ඔයාලට 5$ coupon එක දෙන්නම්.මෙතනදි අපිට ඕනෙම seoclerk service එකක් මේ coupon එක use කරලා ගන්න පුලුවන්.
මගේ email එක ldnmliyanage@gmail.com
Tech news|Softwares|Tricks|Tutorials|and more
තාක්ෂණයේ අපූර්වත්වය විඳගන්න එන්න සොෆ්ට්වෙයාලන්තයට
Tagged:
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions