Free BTC හොයමුද?

dilshan1000
dilshan1000
free bitcoin ගන්න site එකක ගැන කියන්නයි ආවෙ..
ඇහුවත් හිනා යනවනේ.. මොකද අපි එච්චරට ඇන්දිලා තියනවනේ.. මාත් හම්බානෙට ඇන්දිලා තියනවා... වැඩේ කියන්නෙ එක site එකකින් ඊයෙ දාපු withdraw req එක confirm වෙලා අද wallet එකට ඇවිල්ලනෙ..
ඉතින් තනියම කන්න හොද නැති නිසා post එකක් දාන්න හිතුවා..
මහ දෙයක් නෑ හැම විනාඩි 15කට පාරක්ම account එකට ගිහින් captcha එකේ tick එක දාල "Claim Now" button එක ඔබන්න තියෙන්නෙ.. එක පාරකට 80 satoshi දෙනව.. (screen shot ටික පහලින් දාන්නම්...) මේකෙන් එකතු වන BTC ඔක්කොම Coinpot කියන account එකට යනවා.. (Account --> Go To Coinpot --> Coinpot) අවම satoshi 10000 ක් උනාම ගන්න පුලුවන්. (Coinpot --> Bitcoin --> Withdraw bitcoin) bitcoin address එක දීල bitcoin ගාන දීල Account එකේ password එක ගහන්න.. ඊට පස්සෙ mail එකක් එනව withdraw confirm කරන්න.. mail box එකට ගිහින් mail එකේ තියන link එක click කරන්න තියෙන්නෙ.. පැය 48 ක් ඇතුලත BTC ටික ඔයාලගෙ wallet එකට එයි... අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනව
account එකේ 'Claim Now" කියන button එකට පහලින් Change Your Claim settings කියල එකක් තියනව ඒක click කරන්න ඕන.. ඊට පස්සෙ එන Claim settings Box එකේ යටම තියන Always receive the average claim amount කියන එකට tick කරන්න ඕන නැත්තම් satoshi 80 ක් හම්බ වෙන් නෑ..
normal මේක desktop site එකක්.. ෆෝන් එකේ opera,opera mini වගේ ඒවයින් මේක කරන්න බෑ. error massege එනවා..
ඒත් එහෙමයි කියල අපි සැලෙනවද? නෑනෙ නෑනෙ..
ආසාවට open කරන්නෙ නැති Google Chrome අරගෙන ඒකෙන් bonusbitcoin site එකට යන්න.. යද්දි අහනව desktop version එකට මාරු කරන්නද කියල.. ඒක ok කරාම හරි.. මීට කලින් පොස්ට් හදල නෑ මං.. ඒක නිසා වැරද්දක් තිබුනොත් හරි account එක හදද්දි අවුලක් ආවොත් හරි කියන්න..
මම මෙකත් එක්ක තව site 2ක් කරනව
එ් site 2කේ BTC එන්නෙත් කලින් කිව්ව Coinpot wallet එකටමයි.. ඒ ගැනත් දැන ගන්න ඕනනම් යටින් comment එකක් දාන්නකෝ..

කරන්න තියෙන්නෙ මෙච්චරයි.image

ඕකට කලින් මේක කරන්න ඕන. නැත්තම් BTC ලැබෙන්නෙ අඩුවෙන්.image

coin pot wallet එකට යන්නෙ මෙහෙමයි.image

coinpot withdraw එක.image

coin base account එකට BTC ආපු ගමන්..image

මගේ ref link එක. http://bonusbitcoin.co/?ref=4EB26680F9BA
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions