Payza account එකට අපේ Bank account එක add කරද්දී currency කියන list එකේ USD තෝරන්න දෙන්නෙ නෑනෙ.

Thanuja_Janakantha
Thanuja_Janakantha
Payza account එකට අපේ Bank account එක add කරද්දී currency කියන list එකේ USD තෝරන්න දෙන්නෙ නෑනෙ.මොකක්ද හේතුව ?

image

Answers

  • emember
    emember
    Senior Level
    Euro, Sterling Pound walin witharak wenna athi bank wire denne.
    Thanuja_Janakantha
  • Thanuja_Janakantha
    Thanuja_Janakantha
    මම HNB bank visa card එක payza වලට add කරල තියෙන්නේ.එතකොට Bank account එක add කරන්නෙ නැතුව Card එකට Money ගන්න පුලුවන්ද?
  • emember
    emember
    Senior Level
    කිව්වා: මම HNB bank visa card එක payza වලට add කරල තියෙන්නේ.එතකොට Bank account එක add කරන්නෙ නැතුව Card එකට Money ගන්න පුලුවන්ද?
    Issara nam puluwan. Dan bahalu.
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions