Sinhala to English ට්‍රන්ස්ලෙටර් කෙනෙක්ගේ සහය අවශයි.. මුදල් ගෙවා ලිපි ටිකක් ට්‍රන්ස්ලෙට් කරගන්න.

sineth
sineth
සිංහලෙන් ලියලා තියෙන ලිපි 22ක් විතර ට්‍රන්ස්ලෙට් කරගන්න ඔනී. සුපිරිම ඉංග්‍රීසියෙන්.

කෙලින්ම කියනවානම් ගූගල් ඇඩ්සෙන්ස් ගන්න ලිපි සෙට් එකක් තමා තියෙන්නේ... ඒ වගෙම about us, contact us පෙජ් දෙකත් එක්ක...

හැකියාවක් ඇත්නම් pm කරන්න මිල ගනන් සමග...

සැ.යු: ලොකූ මිලගනන් නම් එපා යාලු... සමන්‍ය මිල ගනන් සමග ඉන්බොක්ස් මැසෙජ් කරන්න...
winners never QUIT and quitters never WIN
Tagged:

Comments

Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions