What is the cheapest internet package?

Bro
Bro
දැනට ලංකාවේ තියන මාසික ගාස්තු අඩුම ඉන්ටර්නෙට් පැකේජ් එක මොකක්ද? අවම ගාස්තු. ඩේටා වැඩිම.?

Comments

  • LakJaya
    LakJaya
    Senior Level
    අදාළ සමාගම් වල වෙබ් සයිට් වල කරක් ගහල බැලුවනම් අදහසක් ගන්න පුළුවන්. කෝකටත් ඉස්සෙල්ලා ඔයා වැඩිපුර ගැවසෙන ප්‍රදේශයට සිග්නල් තියෙන්නෙ මොනාටද කියලා දැනගෙන ඉන්න. මම ගත්තා ඩයලොග් 4ජී ජීබී 20 පැකේජ් එක. මාසෙට දාහක් විතර බිල එන්නෙ වැට් එක්ක. මාත් එක්ක බෝඩිමේ ඉන්න යාලුවත් හදිසියෙම ගිහින් ගෙනාවා එස්එල්ටී 4ජී එකක්. ඒකෙ ගාණත් අඩුයි ඩේටත් වැඩියි. හැබැයි පොරගෙ එකට සිග්නල් නැහැ.. හැම වෙලේම රවුටරේ ජනේලෙන් එලියට දාගෙන ඉන්නෙ..
    ChathinduSL
  • pallie
    pallie
    Senior Level
    mamath use karanne dialog poduwe mila poddak wadi. slt ekata wadiya speed
    ChathinduSL
  • dilshan1000
    dilshan1000
    Math use karane dialog 4g 20gb eka.. slt ekata wada poddak padu unata speed hodai.. signal hodaii
    ChathinduSL
  • sineth
    sineth
    hutch mobile brand brand thama man nam recommend karanne. long terms yanawata wada, eka godak watinawa. data dagaththa wada kara.

    godak kattiyage data ithin movies, games, wage dewal walatane yanne. mmm namuth student kenekta nam 100mb unath athi 2days pawichchi karanna. video nathuwa.

    salli karayotanam (demapiyan matha yapena) adala nane...

    note: nikamata kiwe ithin.
    ChathinduSL
    winners never QUIT and quitters never WIN
  • tharindu
    tharindu
    Slt gaththa vat eka wadinawa elatama.. වැට් එකටම 1000ක් දෙන්න ඕන ..
    ChathinduSL
    Web Hosting Administrator at SriWebs Pvt Ltd.
  • Bro
    Bro
    මාසෙට 10GB වගේ එකක් අඩුවටම ගන්න තිබ්නම් ඇති සහෝලා....

    sinethChathinduSL
  • tharindu
    tharindu
    දැන් ඉතින් හැමදේම ගණන් වැඩි.. හරිනුත් දැන් ඔක්කොටම free ඉන්ටර්නෙට් දෙනවා කියුවෙ.. මම නෙවෙයි කියුවෙ මුහුණු පොතේ තිබ්බ‍ෙ, නැත්තම් මට කට්ටිය නඩුවකුත් පයිල් කරයි :stop
    ChathinduSL
    Web Hosting Administrator at SriWebs Pvt Ltd.
  • sAsItHa
    sAsItHa
    Senior Level
    Hutch=Rs:175=10GB=15days=2am-6am
    sinethChathinduSL
  • sineth
    sineth
    edited November 2016
    download wada night time daganna. @sAsltHa kiwa wage.
    normal use karanna daytime ganna.

    hutch 99 1.1GB eka godak hodai.
    ChathinduSL
    winners never QUIT and quitters never WIN
  • Bro
    Bro
    sAsItHa wrote:
    Hutch=Rs:175=10GB=15days=2am-6am

    මේකනම් සුපිරි මචන්.ඒත් උදේ පාන්දරමනේ නෙට් යන්න වෙන්නේ. :-/

    ChathinduSL
  • Bro
    Bro
    @sineth ඔව් සහෝ. මාත් ගොඩක් වෙලාවට ගන්නේ ඕක තමයි. ඩවුන්ලෝඩ් කරන්නත් පොඩි පොඩි 700MB වගේ FILES තොගයක්ම තියෙනවා. ඒ ටික ගත්තනම් එච්චර අවුලකුත් නෑ. HUTCH 1.1GB එකේ 550MB DAY TIME ,ඉතුරු ටික නයිට් ටයිම් නේ. හැබැයි ඒ 550 නම් දවසටම වැඩිත් එක්ක. මට නෙට් එකේ වැඩ කරද්දී තමයි ගොඩක් ඕනි. එහෙම බලද්දී මාසෙටම සල්ලි ගෙවනවට වඩා ඕනි වෙලාවට විතරක් ගත්තනම් හරි වගේ.

    sinethChathinduSL
  • Bro
    Bro
    sAsItHa කිව්ව පැකේජ් එක දාලා ඕනි files ටික ගත්තනම් හරි වගේ. හොඳ time based පැකේජ් මොකුත් නැද්ද?



    ChathinduSL
  • sineth
    sineth
    aniwa @bro. hodata calculate karoth apita ara widiha package ekakata yana eka loku paduwak wenawa. :D

    films nam ithin, yaluwongen genna puluwan ne :D naththam computer shop ekakin 20k dila pen ekata daganna ekath wasi.

    time + current bill + internet bill = ? wageda rs.20 dila instants dagena ena eka.
    winners never QUIT and quitters never WIN
  • Bro
    Bro
    @sineth :-) films නෙවෙයි සහෝ. Project files වගයක්........ ඒවා නෙට් එකෙන් ම තමයි ගන්න වෙන්නේ....මේ දවස් වල රිම් එකෙන් යන නිසා ටිකක් අවුල්. රිම් එකෙන් යන්න වෙන්නෙත් නෙට් යන්න වියදම් කරලම තමයී :-P

  • emember
    emember
    Senior Level
    කිව්වා: Slt gaththa vat eka wadinawa elatama.. වැට් එකටම 1000ක් දෙන්න ඕන ..
    SLT witharak neweyi anith ewatath VAT thiyenawa.
    කිව්වා: දැන් ඉතින් හැමදේම ගණන් වැඩි.. හරිනුත් දැන් ඔක්කොටම free ඉන්ටර්නෙට් දෙනවා කියුවෙ.. මම නෙවෙයි කියුවෙ මුහුණු පොතේ තිබ්බ‍ෙ, නැත්තම් මට කට්ටිය නඩුවකුත් පයිල් කරයි
    Free nam nathiwunata kamak naha. Thibuna widihata thibbanam Tax eka 25% wadi nokara.
  • emember
    emember
    Senior Level
    කිව්වා: Hutch=Rs:175=10GB=15days=2am-6am
    Oke speed eka keeyada?
  • emember
    emember
    Senior Level
    Bell 4G - 25GB - Rs.950
  • Bro
    Bro
    emember wrote:
    Bell 4G - 25GB - Rs.950

    මචන් බෙල් 4G මූලික මිල කීයද?

  • ChathinduSL
    ChathinduSL
    මචන් හච් එකේ 2G එක ගනින් 2G කිව්වට පට්ට slow නැහැ.. download කරන්න නම් ටිකක් කරදරයි! ඒත් internet browse කරන්න එලට පුළුවන්! මාත් පාවිච්චි කරන්නේ ඒක.

    download නම් 175 (ghost) එක හරි දවල්ටනම් nonstop එක දාගත්ත්නම් පට්ටෙට වැඩ.

    සැලකිය යුතුයි! :- ඉහත කරුණු සියල්ලම ඔබ ප්‍රදේශයට ඇති signal ප්‍රමාණය අනුව තීරණය වේ!

    මම කිව්වේ අපේ පැත්තට හච් සිග්නල් අඩු වුනත් මට නියමෙට වැඩ. ගානත් අඩුයිනේ! (2G - 1GB = Rs.49.00)
  • Bro
    Bro
    මචන් මට download upload වැඩ තමයි ගොඩක් තියෙන්නේ... හච් එකක් නම් තියෙනවා......

    ChathinduSL
  • ChathinduSL
    ChathinduSL
    edited December 2016
    Download:
    එහෙනම් මෙහෙමයි! හච් එකේ තියෙන අඩු ගණන් package එකක් activate කරගන්න. Download links ටික සෙට් කරගන්න. දැන් hutch nonstop package 1ක් activate කරගන්න.දැන් IDM වගේ එකකින් අර downloads ටික {එකින් ඒක කරන්න වෙලාව නැත්තම්, 5ක් 6ක් එකට දාන්න.ඊට වැඩියෙන් දාන්න යන්න එපා.. එතකොට slow වෙනවා.} කරගන්න.

    Upload:
    ඒකනම් අඩුවට කරගන්න රෑට තමයි ඉන්න වෙන්නේ. රෑ දෙකට විතර alarm එක තියල දොය්යගෙන ඇහැරිලා ghost package 1ක් active කරගෙන එළිවෙනකල් Upload කරනවා! උදේට හොඳට දොය්යගන්නවා. (සැ.යු.:- මේක සෙනසුරාද වගේ දවසක කරොත් හරි! මොකද ඉරිදා නිවාඩුයිනේ! ) :gelambir
  • Bro
    Bro
    @chathinduSL මචන් ඒකත් මරු idea එක. එහෙමවත් කරනවා. මචන් slt අර 28GB 990ට දෙන 4G ROUTER එක ගන්න මුලින් කීයක් ගෙවන්න ඕනිද දන්නෑ නේද?

  • Bro
    Bro
    දන්න කෙනෙක් නැද්දෝ

  • emember
    emember
    Senior Level
    කිව්වා: මචන් බෙල් 4G මූලික මිල කීයද?
    කිව්වා: slt අර 28GB 990ට දෙන 4G ROUTER එක ගන්න මුලින් කීයක් ගෙවන්න ඕනිද දන්නෑ නේද?
    Rs. 7500. Promotion awama ita wadak godak aduwata ganna puluwan.

  • SSKuru_kNq
    SSKuru_kNq
    edited December 2016
    මන් useඅරන්නෙ slt ඒත් speed මදි, ගානත් වැඩියියියි....ඊට වඩ hutch data pack එක ලාබයි
  • SSKuru_kNq
    SSKuru_kNq
    edited December 2016
    Bro wrote:

    @chathinduSL මචන් ඒකත් මරු idea එක. එහෙමවත් කරනවා. මචන් slt අර 28GB 990ට දෙන 4G ROUTER එක ගන්න මුලින් කීයක් ගෙවන්න ඕනිද දන්නෑ නේද?


    @Bro මේ slt pack එක තමා මන් use කරන්නෙ. ගන්න එපා slow ඒ වගේම උන් කියන්නෙ වැට් වලට අඩු කරන්නෙ නෑ කියලා. ඒත් උන් අපිට නොදැනෙන්න අපේ gb ටික cut කරනවා.. මුල් දවස් 10-15 speed ඒත් පස්සෙ slow. Speed කාලෙ අපි limit නැතිව int use කරනවානෙ..පස්සෙ උන් කියනව "මහත්තයෝ data ඉවරයි " කිලා..

    **රැවටෙන්නෙ එපා slt එකට**
    ChathinduSL
  • ChathinduSL
    ChathinduSL
    @SSKuru_kNq
    ඔව් බන් මම දැක්ක කොහෙද දාල තිබ්බ (තැන මතක නෑ. මතක් වුනත් මෙතන දාන්න බෑනේ) SLT ලා 1GB ගන්නේ සත 25 ටත් අඩුවෙන් කියල. උන් අපිට දෙන්න පට්ට slow කරලා ගිනි ගානට. හික්.. එවුන්ගේ fast ම පැකේජ් එකටත් වඩා අනිත් (සමහර) අයගේ slow ම පැකේජ් එකත් හොඳයි! හික්.
  • SSKuru_kNq
    SSKuru_kNq
    edited December 2016
    මට එපා වෙනව බ්‍රෝ @chathindusl slt උන්ව මරාගෙන කන්න හිතෙනව.. නිකන්ද කියන්කො rs.1500.75
    ChathinduSL
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions