vps සහ filesharing සයිට් එකක් හදාගන්න තක්ෂණික පැතිකඩ

302
302
පුලුවන්නම් කරදයක් නැතිනම් කියා දෙන්නකෝ. ගොඩක් ස්තුයි.

1. ohv එකේ තියෙන VPS SSD 3 එකක් එක්ක geo ip 4ක් විතර දල හොදට ඔප්ටිමයිස් කරලා wordpress වලින් වෙබ් සයිට් එකක් කරන්න පුලුවන්ද ?

අන්ලිමිටෙඩ් ට්‍රැ‍ෆික් වගේ, ඒක වැර 200කට 300කටවත් සයිට් එකෙන් වැඩ කරන්න.

2. file share/download විදිහේ වෙබ් අඩවියකට getintopc.com වගේ. අපේ files host කරන්න තියෙන හොදම තැන සර්විස් එක සහ මස් පතා මුදල් ගෙවා ගන්න පුලුවන් සර්ව්ස් මොනවාද ? එක වැර ගොඩක් දෙනෙක්ට එකම ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න දෙන සර්ව එකක් හදාගන්න ?

ඒ වගෙම කොහොමද කෙලින්ම සර්ව එකට ඉන්ටනෙට් එකේ තියෙන ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්නේ හෝ මොන විදිහේ ක්‍රමයක්ද එතන වෙන්නේ ?

@sdglhm @madhawa_h @dhanushka

3. seo atuomation ගැන ඔයාලගේ අදහස් කියන්නකෝ කොහොමද වෙන කාටවත් සල්ලි ගෙවන්නේ නැතුව .edu . gov වගේ එවගෙන් බැක්ලින්ක්ස් ගන්නේ ?

විශේසයෙන් ඔයාල්ගේ වටිනා අදහස් බලාපොරොත්තු වෙනවා... මම ත්‍රෙඩ් ගොඩක් බලුවා එත් උඩින් කිව දෙවල් හරියටම හොයාගන්න බැරි උනා.
"Moved Temporarily"
Tagged:

Comments

  • ssanjana2
    ssanjana2
    කිව්වා: etintopc.com
    mystique wp themes
  • madhawa_h
    madhawa_h
    Senior Level
    I'm Out.
    Sorry.
    me gana nam mage danuma zero.
  • dhanushka
    dhanushka
    Senior Level edited December 2016
    මම දන්නතරමින්
    1. පුළුවන් හැබැයි File Sharing එකක් නම් space එක වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න වෙයි. VPS එකෙන් UNLIMITED TRAFFIC ලැබෙනවනම් අවුලක් නැතිවෙයි. ආරම්භයක් විදිහට ඔයාට සැලකියයුතු මට්ටමේ දෙයක් කරගන්න පුල්වන් වෙයි...

    2. මේ වගේ වැඩකට C panel හෝ Kloxo, ZPanel, vestaCP වගේ ෆ්‍රී cpanel alternative එකක් හරි Use කරන්න පුලුවන්. Wordpress Install කරගෙන Site එක Buildup කරගන්න පුලුවන්.
    කිව්වා: එක වැර ගොඩක් දෙනෙක්ට එකම ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න දෙන සර්ව එකක් හදාගන්න ?
    මම හිතන්නේ මෙකට ගොඩක් වැදගත් වෙන්නේ Server එකේ RAM එකයි Bandwidth එකයි...

    Server එකකට තව sever එකකින් හරි Link එකකින් හරි File එකක් Download කරන්න අවස්ථාවක් Cpanel එකක් ඇතුලත දෙන්නේ නහැ මම දන්න තරමින්. නමුත් අපිට ඕනිනම් එහෙම Script එකක් අරන්න එක දාගන්න පුලුවන්. PHP හෝ Java ගැන දැනීමක් තියනවනම් එහෙම එකක් හදාගන්නත් පුල්වන්.


    මමත් VPS එක්ක වැඩ කරලා නැහැ. හැබැයි මේවාගේ දේවල් ගැන යම් අවදානයක් දක්වන කෙනෙක් නිසා දන්න විදිහට තමයි උත්තරයක් දැම්මමේ . හොදම උත්තරයක් ගන්න නම් @sdglhm or @Code_x20 ගෙන් පුළුවන් වෙයි...


    ChathinduSL
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • 302
    302
    @dhanushka bro thank you so much. :)

    @sdglhm or @codex20 brothers, me gana wadi wistharak kiyaa dennako...
    dhanushka
    "Moved Temporarily"
  • ssanjana2
    ssanjana2
    matahth dana ganna ona
    302
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions