කාගේවත් reseller කෙනෙක් නොවී අපිටම Hosting ආයතනයක් හදාගන්න බැරිද?

ChathinduSL
ChathinduSL
හායි! ගයිස්.. මම අහන්න ආවේ අපිට කාගේවත් reseller වෙන්නේ නැතුව hosting එකක් හදන්න පුලුවන්ද කියලා.. කීයක් විතර වියදම් වෙයිද?

දැන් හැම hosting එකක්ම කාගේ හරි reseller කෙනෙක්ද? එතකොට කව්ද ඒ ලොකුම ලොක්කා..

hosting.------.com --> byet.host --> ifastnet.com ---> ?????? ---> ??????

මේක ඉවරයක් නොවී සිද්ධ වෙනවා කියලනම් මට පිළිගන්න අමාරුයි. මොකද මොකක් වුනත් අවසානයක් එපැයි.

දැනට මම නිගමනය කරලා තියෙන්නේ, අර කාගේවත් reseller නොවෙන අයට,

* පැය 24 ම හැම මොහොතේම වැඩකරන Internet Connection අවශ්‍යයි.
* පරිගණක බොහොමයක් හෝ ඉඩකඩ විශාල ප්‍රමාණයක් ඇති hard disk drives,ලොකු (16GB) විතර memory cards....etc..... ඕන වෙන්න ඕනේ.
* ඒවගේම හොඳ සල්ලිකාරයෙක් වෙන්නත් ඕනේ... (හිකිස්)

Comments

Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions