SLT එකෙන් නොමිලේ ඩේටා ගන්න විදියක් මේ නත්තලේ හඳුන්වා දෙයි..

antonD
antonD
ගොඩාක් කාලෙකින් එකතුවට යමක් එකතු කරන්නේ නම්.. සමාවෙන්න ඕනා ඉස්සර වගේ දෙයක් එකතුව වෙනුවෙන් කරන්න බැරි වුනාට.. එත් අපි හැමදාම එකතුව එක්ක ඉන්නවා..

SLT එකේ කතාව මෙහෙමයි.. ෆේස්බුක් ගේම් එකක් තියෙනවා SLT එකෙන් දෙන.. ඒක ගහලා පොයින්ට්ස් එකතු කරගෙන ජනවාරි ඩේටා ප්‍රමානේ වැඩි කරගන්න පුළුවන්..

ලකුණු 5 -1GB
ලකුණු 10 -2GB
ලකුණු 15 -3GB
ලකුණු 20 -4GB

මේකයි ලින්ක් එක..
https://apps.facebook.com/sltchristmas/?ref=351629868538133

මටත් මේ ගැන කිව්වේ @Gihan
(Gihan මේ ගැන කිව්ව නිසා එයාගේ රෙෆ් ලින්ක් එක දැම්මේ. මගේ එක නෙමෙයි.)

එහෙනම් ජනවාරිය වෙනුවෙන් ඩේටා එකතු කරගන්න අපිවත් මතක් කරගෙනම..
:gatau
ChathinduSL
පරිගණක විද්‍යාව, SEO ඇතුළු බොහෝ දේ සඳහා පිවිසෙන්න.. http://3idiotscs.blogspot.com
http://kalyt.com
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions