best Website platform

fraclepagi
fraclepagi
content එක නිතර update නොවෙන වෙබ් සයිට් එකක් හදන්න පුලුවන් ලේසිම විදිය මොකද්ද. ඒ වගේ එකකට wordpress හොඳයිද? මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියා දෙනවද?
ChathinduSL

Comments

  • ssanjana2
    ssanjana2
    edited December 2016
    oyage awashya thawaya mokakda mona wage ekakda hadanna inne kiyannako HTML hodai wp aulak nahe
    fraclepagiChathinduSL
  • 0xEDD1E
    0xEDD1E
    ඔයා කියන්නේ static page site එකක් ගැන නම් github pages තමා ලේසිම. jekyll එක්ක blog එකක් වුනත් ලේසියෙන් කරන්න පුළුවන්
    fraclepagiChathinduSL
    nanos gigantum humeris insidentes
  • fraclepagi
    fraclepagi
    @ssanjana2 @0xEDD1E
    Android App එකක Official වෙබ් සයිට් එකක් හදාගන්නයි ඕනෙ.
  • ssanjana2
    ssanjana2
    github pages ara kiwa wage hodai ehema nathnam html use karalath hodai oyata github pages walin use karaoth lesi wei wp unath aulak nahe template thiyene ona tharam
    fraclepagiChathinduSL
  • 0xEDD1E
    0xEDD1E
    @fraclepagi එහෙනම් github pages හොඳයි. custom domain එකක් දාගන්නත් පුළුවන්
    fraclepagiChathinduSL
    nanos gigantum humeris insidentes
  • 0xEDD1E
    0xEDD1E
    FYI, Github pages වල SQL, PHP නෑ. ඒ නිසා wordpress වගේ එකක් නම් දාන්න බෑ.
    fraclepagiChathinduSL
    nanos gigantum humeris insidentes
  • nMq8Sp
    nMq8Sp
    bootsrap site ekak thama hodama. free cdn ekath hambawenawa. :) nobody like slow web sites.
    fraclepagiChathinduSL
  • sdglhm
    sdglhm
    Senior Level
    gh-pages
    ChathinduSL
    Best regards,
    Lahiru Himesh Madusanka
    eezpal Hosting -
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions