Ekathuwa app ප්‍රශ්නයක්

HelithaSri1
HelithaSri1
මම එකතුවට ජොයින් (JOIN) වෙන්නේ මුහුනුපොත(FB) හරහා .. එත් එකතුව APP එකෙන් LOG වෙන්න ටියෙන්නේ E-MAIL & PASWORD ගහලා .. පුලුවන්නම් එකතුව APP එකටත් ඩෙන්නකො FB හරහ ලොග් වෙන්න පුලුවන් පහසුකම

Answers

  • SSKuru_kNq
    SSKuru_kNq
    edited December 2016
    Eka adminlagen ahhana oni broo... api wage members lata kiyanna baa ee wage deyak...

    ekathuwa app sign up වන සැටි. #=-

    කෙරවලෙ තියන ඉරි 3 ඔබලා full site ගිහින් register ඔබන්න.
  • dhanushka
    dhanushka
    Senior Level
    මූනුපොතෙන් ලොග් වෙලා ඔයාට පුලවන් එකතුව එකවුන්ට් එකට පාස්වර්ඩ් එකක් ඇඩ් කර ගන්න. එතකොට ඔයාගේ ප්‍රශ්නේ විසදෙනවා සහෝ... එකතුව ගොඩක් වටිනා තැනක්... කොහොම හරි රැදෙන්න උත්සහ කරන්න..
    HelithaSri1
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • HelithaSri1
    HelithaSri1
    edited January 3
    කිව්වා: මූනුපොතෙන් ලොග් වෙලා ඔයාට පුලවන් එකතුව එකවුන්ට් එකට පාස්වර්ඩ් එකක් ඇඩ් කර ගන්න. එතකොට ඔයාගේ ප්‍රශ්නේ විසදෙනවා සහෝ... එකතුව ගොඩක් වටිනා තැනක්... කොහොම හරි රැදෙන්න උත්සහ කරන්න..
    සහො කොහොමද ඒක කරන්නේ plz කියන්නකෝ
  • dhanushka
    dhanushka
    Senior Level
    Gear icon > Edit profile > change password
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • HelithaSri1
    HelithaSri1
    කිව්වා: Gear icon > Edit profile > change password
    mewa kohedha tiyenne ... app eke.....

Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions