fdisk කියන්නේ ලිනුක්ස් වල පටිශන් සිස්ටම් එකේ නමද ? නැත්තං !!!!????

Pramuka
Pramuka
මම මේක ගැන ගූගුල් එකේ ටිකක් හොයලා බැලුවා,
ගැටලු සහගත තැන් 2ක 3ක්ම තියෙනවා,

fdisk මේක ලිනුක්ස් එකේ පටිශන් ගහන එකට කියන නම තමයි,
එතකොට ඒක කොහොමද වින්ඩෝස් වලට සම්බන්ද වෙන්නේ!!!!???
ජයග්‍රහනයට බුද්දියට වඩා වැදගත්වෙන්නේ උත්සහය
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions