software එකක් හදන්න software එකක් කියන්නකෝ

Induwara_Uthsara
Induwara_Uthsara
මට ඕන software එකක් හදන්න. ඒකට ලේසි software එකක් කියන්කෝ. හොද එකක් වෙන්න ඕන. පොඩ්ඩක් අතපත ගාලා ඉගෙනගන්න පුළුවන් එකක් වෙන්න ඕන. දන්නවනම් කියන්න :tangkap
මෙන්න මගේ සයිට් එක ඇවිත් රසවිද යන්න.
ginidal.blogspot.com
image

Answers

  • HarinduM
    HarinduM
    Senior Level
    Software hadanna software walin bah. Ekata language ekak igena ganna one.
    මෙන්න මගේ බ්ලොග් එක. පෝස්ට් බලලා comment එකක් එහෙම දාල එන්න. image
    website එකක් පාවිච්චි කරලා තියෙන wordpress theme එක මෙතනින් ගිහින් හොයාගන්න - http://whatwptheme.trickslk.com/
    ඔන්න මගෙන් Avatar Maker එකක්. - http://avatars.trickslk.com/ ගිහිල්ලම බලන්නකෝ.
  • Induwara_Uthsara
    Induwara_Uthsara
    Senior Level
    Software තියනවා
    මෙන්න මගේ සයිට් එක ඇවිත් රසවිද යන්න.
    ginidal.blogspot.com
    image
  • Induwara_Uthsara
    Induwara_Uthsara
    Senior Level
    මෙන්න මගේ සයිට් එක ඇවිත් රසවිද යන්න.
    ginidal.blogspot.com
    image
  • Induwara_Uthsara
    Induwara_Uthsara
    Senior Level
    software-maker-pro
    මෙන්න මගේ සයිට් එක ඇවිත් රසවිද යන්න.
    ginidal.blogspot.com
    image
  • Induwara_Uthsara
    Induwara_Uthsara
    Senior Level
    ඕවා හරියයිද කියලා හරියටම සුවර් නෑ
    මෙන්න මගේ සයිට් එක ඇවිත් රසවිද යන්න.
    ginidal.blogspot.com
    image
  • 0xEDD1E
    0xEDD1E
    scratch
    bubble

    තව පොඩ්ඩක් ඉස්සරහට යනවනම් Visual Studio වගේ එකක් පාවිච්චි කරන්න.
    emember
    nanos gigantum humeris insidentes
  • Induwara_Uthsara
    Induwara_Uthsara
    Senior Level
    හරියයිද
    මට හදිස්සි වැඩකට. සතියෙන් software එක හදන්න ඕන
    කිසිම ලේන්ජ එකක් ගැන දන්නෑ
    මෙන්න මගේ සයිට් එක ඇවිත් රසවිද යන්න.
    ginidal.blogspot.com
    image
  • 0xEDD1E
    0xEDD1E
    එහෙම නම් දේවල් නෑ. (මම දන්න විදිහට නම් නෑ)
    nanos gigantum humeris insidentes
  • Induwara_Uthsara
    Induwara_Uthsara
    Senior Level
    0xEDD1E කිව්වා: එහෙම නම් දේවල් නෑ. (මම දන්න විදිහට නම් නෑ)
    මොනවගේ දේවල්ද
    මෙන්න මගේ සයිට් එක ඇවිත් රසවිද යන්න.
    ginidal.blogspot.com
    image
  • 0xEDD1E
    0xEDD1E
    Induwara_Uthsara කිව්වා:
    0xEDD1E කිව්වා: එහෙම නම් දේවල් නෑ. (මම දන්න විදිහට නම් නෑ)
    මොනවගේ දේවල්ද
    සතියෙන් ඉගෙන ගෙන software හදන්න පුළුවන් දේවල්

    nanos gigantum humeris insidentes
  • Induwara_Uthsara
    Induwara_Uthsara
    Senior Level
    හැමෝම කියන්නේ බෑ කියලද? සුභවාදී අදහසක් ඇත්තෙම නැද්ද? :wink :belajarketat
    මෙන්න මගේ සයිට් එක ඇවිත් රසවිද යන්න.
    ginidal.blogspot.com
    image
  • Induwara_Uthsara
    Induwara_Uthsara
    Senior Level
    මම මේක බැලුවෙනම් නෑ. දන්න කෙනෙක් කියන්න මේ සොෆ්ට්වෙයා එක හොදයිද කියලා. software maker pro
    මෙන්න මගේ සයිට් එක ඇවිත් රසවිද යන්න.
    ginidal.blogspot.com
    image
  • HarinduM
    HarinduM
    Senior Level
    Owa sarthaka nah. Owagen apiwa yamkisi ramuwak athule kotu karanawa. Ethanin ehata yannanam language knowledge ekak one.
    මෙන්න මගේ බ්ලොග් එක. පෝස්ට් බලලා comment එකක් එහෙම දාල එන්න. image
    website එකක් පාවිච්චි කරලා තියෙන wordpress theme එක මෙතනින් ගිහින් හොයාගන්න - http://whatwptheme.trickslk.com/
    ඔන්න මගෙන් Avatar Maker එකක්. - http://avatars.trickslk.com/ ගිහිල්ලම බලන්නකෝ.
  • Lakshan
    Lakshan
    Senior Level
    Visual Studio thama. eeth ekata language ekak igena ganna oni. ekaparata ba. uthsaha wenawanam ithin Google search karala ehema igena ganna puluwan
  • Rooooot
    Rooooot
    edited June 2016
    උසස් තත්වයෙන් Software හදන්න language එකක් ඉගෙනගන්න ඕනේ.ඔයාට හදන්නේ කොහොමද කියල දැනගන්න ඕනේ නම් Youtube එකේ VB.net Lessons , Java lessons , c# Lessons , ......... Search කරලා බලන්න.එතකොට ඔයාට තේරෙයි software හදන්න code කරන්න ඕන බව.ඉතින් code කරන්න නම් language එකක් දැනගෙන ඉන්න ඕනේ.මගේ Youtube චැනල් එකේ VB.Net සිංහලෙන් tutorials දාන්න පටන් ගත්තා.දැනට 1යි තියෙන්නේ.
    ඔයාට උත්සාහ කලොත් සාමාන්‍ය පොඩි Application එකක් හදාගන්න පුළුවන් වෙයි සතියකින් විතර.
    මොකද්ද සතියෙන් හදන්න ඕන software එක???
  • Akalanka
    Akalanka
    Senior Level
    visual studio 2015 use karanna.
    nattham lesiyenma vb based karapu pika software builder use karanna!! :hmm :sukses

    download linkuwak oni nam kiyanna!!
    image
    The Ultimate Security Technology And Hackers Social Media Forum.[http://leakedforums.com]
  • Induwara_Uthsara
    Induwara_Uthsara
    Senior Level
    දෙන්නකෝ බලන්න ලින්ක් එක.
    ලේන්ජ ඕනෙ නෑ නේද? හරියයි ද?
    මෙන්න මගේ සයිට් එක ඇවිත් රසවිද යන්න.
    ginidal.blogspot.com
    image
  • Induwara_Uthsara
    Induwara_Uthsara
    Senior Level edited June 2016
    ඔයා දන්නවා නේද වැඩකරන හැටි?
    මෙන්න මගේ සයිට් එක ඇවිත් රසවිද යන්න.
    ginidal.blogspot.com
    image
  • 0x90
    0x90
    Senior Level
    Learn programming :hmm naththam ad godak watuna software ekak hadanna puluwan owagen :gelambir
  • Induwara_Uthsara
    Induwara_Uthsara
    Senior Level
    පැහැදිලි නෑ
    මෙන්න මගේ සයිට් එක ඇවිත් රසවිද යන්න.
    ginidal.blogspot.com
    image
  • wind
    wind
    Senior Level
    gurulk.com balala hitapan.
  • Madhushan077
    Madhushan077
    Senior Level
    Pika Software Builder cracked .. kiyala balanna sure ekata hambaweyi, eaken lesiyen hadhanna puluwan
  • ChathinduSL
    ChathinduSL
    මම දන්නවා හොඳ එකක්. අපරාදේ, මම ඕනිම දවස්වල forum එකේ හිටියේ නෑනේ. Algorithm2 එකෙන් පුළුවන්. හැබැයි පැය 48ක් ඇතුලත file 2ක් exe වලට compile කරන්න පුළුවන්. අමාරු භාෂා නෑ. ඒ software එකටම අයිති language එකක් තියෙනවා. C, Java වගේ අමාරු නෑ.

    (Window1.Button1.Click = Window1.Window1.Hide)

    වැඩි විස්තර Algorithm2.com/en/
  • ChathinduSL
    ChathinduSL
    මම දන්නවා හොඳ එකක්. අපරාදේ, මම ඕනිම දවස්වල forum එකේ හිටියේ නෑනේ. Algorithm2 එකෙන් පුළුවන්. හැබැයි පැය 48ක් ඇතුලත file 2ක් exe වලට compile කරන්න පුළුවන්. අමාරු භාෂා නෑ. ඒ software එකටම අයිති language එකක් තියෙනවා. C, Java වගේ අමාරු නෑ.

    (Window1.Button1.Click = Window1.Window1.Hide)

    වැඩි විස්තර Algorithm2.com/en/
  • Induwara_Uthsara
    Induwara_Uthsara
    Senior Level
    try karala balannam...
    මෙන්න මගේ සයිට් එක ඇවිත් රසවිද යන්න.
    ginidal.blogspot.com
    image
  • ChathinduSL
    ChathinduSL
    කිව්වා:
    try karala balannam...
    ඒක ලේසියි! පහසුයි! VB වලින් හැදුව වගේ!
  • ChathinduSL
    ChathinduSL
    ane ban gambas eken wada karanne kohomada kiyala deepanko! mama download kara serama kisima type ekak natiwa FILE kiyala thiyenne! look at below picture! --->

    image
  • 0xEDD1E
    0xEDD1E
    Gambas windows වලට හදපු එකෙක් නෙමෙයි (?). එහෙම හදල තිබුනත් ඔයා download කරලා තියෙන්නේ Windows installer එකක් නෙමෙයි. Gambas site එකේ හැටියට නම් windows වල ඕක run කරන්න Cygwin ඕනේ කරනවා (ඒ කියන්නේ Gambas වලට Windows installation එකක් නෑ කියන එක වෙන්න ඕනේ.)

    මෙතන තියෙනවා ඔයා download කරපු files install කරන හැටි. Cygwin download link එකත් එතන තියෙනවා. වැඩ ගොඩක් තියෙනවා වගේ, හැබැයි එකින් එක දක්වල තියෙනවා ඒ හින්ද වැඩේ කරගන්න පුළුවන් වෙයි ;)
    ChathinduSL
    nanos gigantum humeris insidentes
  • ChathinduSL
    ChathinduSL
    අපෝ මදෑ මමත් දැඟලුවා. හරි හරි තැනක් යූ!
  • ChathinduSL
    ChathinduSL
    බ්‍රෝ, දැන් Algorithm2 ඒක ඩව්න්ලෝඩ් කරන්න බෑ, සයිට් එක ඉවරයි වගේ.. රුසියන් භාෂාවෙන් එකක් තියෙනවා. (ඒක ඕනේ නැනේ, ඕනෙනම් මෙන්න --> Algorithm2 Russian) ඒක වෙන සයිට් 1ක තිබ්බා තාම ඇති. Algorithm2 Free Download නැත්නම් ඒක අනිවා ඕනෙමනම් මට කියන්නකෝ මම අප්ලෝඩ් කරලා හරි දෙන්නම්. ආ.මට වැරදුනා, එකට ආවේනික lang එකක් නෙවෙයි VB වලින් තමයි වැඩ. ඒක ඉතින් එච්චර අමාරුත් නැහැ. පොඩි code ටිකක් තියෙනවා. Download (russian)
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions