Lokayama Piligath Oba Nodath Pahasuma Vishwasawantha Money Making Site Ekak

rshifan26
rshifan26
Mobile phone eken pahasuwen karagena yanna puluwan wedak.

Yaluwane mea trusted site eketh join wela godak ape sri lankiya yaluwoth saarthakawa karagena yanawa. PTC site walin free honda avg rent refs la denne meke witharai

Neobux , Clicksence wagema PTC lokaye King kenek.

Try it now

http://www.grandbux.net/?ref=rshifan26

Link eken "Grandbux Official Sinhala Forum" ekata gihin ape yahaluwan meet wenna. Site eka gena adahas labaganna.

Dinakata winaadi 45k gathakara Adz Clicks saha Micro Jobs walin amathara aadayamak upayanna.

Comments

  • ToRa
    ToRa
    thnkz bro..i 'll try
    ChathinduSLrshifan26
  • madhawa_h
    madhawa_h
    Senior Level
    Payment proof?
    Kohomada income eka?
    ChathinduSLrshifan26
  • sineth
    sineth
    ඉන්ටනෙට් එකේ සර්ථකව සල්ලි හොයන්න ක්‍රම කිහිපයක් විතරයි තියෙන්නේ..

    1. google adsense (blogging)
    2. affiliating (bluehost , dreamhost, )
    3. freelancing (fiverr, seoclerk)

    වෙන මොන ක්‍රම කිවත් තිබ්බත් එවගෙන ලැබෙන සොච්චමක්වත් නෑ... අපේ කලය ශ්‍රමය ඔව්න් අපිව අපිටත් හොරෙන් රවට්ටලා ඇරගන්න එකයි කරන්නේ...
    ChathinduSLmadhawa_hrshifan26
    winners never QUIT and quitters never WIN
  • Bro
    Bro
    සත ගනන් හොයන්න මාසෙට :-D

    rshifan26
  • Bro
    Bro
    ඊට ව්ඩා දස දහස් ගුණයක් හොඳයි Microworkers එකේ පොඩි පොඩි වැඩ කරහන්. ඒවා තමයි minijobs කියන්නේ. ඕවා කරලා තියන සල්ලි ටිකත් වියදම් කරගන නිකන් ඉන්න පුලුවන්. Proofs තියනවද? Refferel link එක promote කරන්න ඔයිට වඩා advance වෙන්න ඕනි හී හී

    sinethChathinduSLrshifan26
  • sineth
    sineth
    Refferel link එක promote කරන්න ඔයිට වඩා advance වෙන්න ඕනි
    ඔයිට වඩා හොදයි බ්‍රෝ.. හොද affiliating ලින්ක් එකක් හොද ඩිස්ක්‍රිප්ස්ශන් එකක් එක්ක දන එක...
    ChathinduSLrshifan26
    winners never QUIT and quitters never WIN
  • chamikadilruwan
    chamikadilruwan
    Senior Level
    කිව්වා:





    sineth



    ඉන්ටනෙට් එකේ සර්ථකව සල්ලි හොයන්න ක්‍රම කිහිපයක් විතරයි තියෙන්නේ..

    1. google adsense (blogging)
    2. affiliating (bluehost , dreamhost, )
    3. freelancing (fiverr, seoclerk)
    4.all ads site for web site

    rshifan26
    online ඕන වැඩකට ඇවිත් සෙට් වෙන්න මෙතන්ට - joinlanka.com/
  • ChathinduSL
    ChathinduSL
    කිව්වා: 4.all ads site for web site
    'All' කියන වචනය නොගැලපෙන බව ප්‍රකාශ කරමි.
    sinethrshifan26
  • namal
    namal
    මිනිස්සුන්ට සත ගනන් හොයලා වැඩක් නෑ අඩුමතරමෙ දවසට 1$වත් හොයන්න පුළුවන් වැඩක් කිව්වොත් ඔයාට හැමොම ස්තූති කරයි.ඔය වගේ ptc site වලින් දියුණුවෙන පිරිසට වැඩිය බංකොලොත් වෙන කට්ටිය වැඩියි ඒ නිසා සැලකියයුතු ගානක් හොයන්න පුළුවන් එකක් දන්නවනම් දාන්න එතකොට ඔයාට කවදහරිදවසක සතුටුවෙන්න පුළුවන් ඔයා කියලාදුන්නු විදිහෙන් කවුරුහරි දියුණුවෙනවා දැකලා.
    sinethrshifan26
  • rshifan26
    rshifan26
    Mang ogolonge siyalu comments sathutin baaragannawa. ogolonge adahas share kirima gena thank karanawa. Mokada mang hithuweth ogollo wage thamai. Ogollo kiyana deawal 100% eththa. Mang online business sambandayen 5 years research kara. Godaak ptc online business karala fail unaa. Maath hithuwa meka wedak nethi ekak kaale naasthi karala satha ganan earn karana eke therumak nehe kiyala. Passe mang giya awrudde thamai grandbux gena denagaththe. Eka gena godaak research karata passe thamai mang reg: unea. Mang kiyana dewal diga wenna puluwan. But ogollo time eka spend karala kiyewwoth prayojanawath wei. Comment eke dekka yaluwek kiyanawa atleast 1$ earn karanna puluwan wenna onea kiyala. But mang ada 7.5$ per day earn karanawa. ( 3$ net profit. 4.5$ account manage karanna)

    Reg wela mang eke earn karana ayage success stories kiyawanna gaththa. Ea aya ekka private chat kara. website ekenma apita egollo ekka chat karanna puluwan. Den mang mea wenakota 100$ mage paypal ekata withdraw kara. Payment proofs next comment eke balanna. Ea 100$ herenna mea wenakota 300$ earn kara. eka mang membership upgrade walatai account eka manage karannai use kara ada mang eke suirior member kenek. Site eka check karoth denaganna puluwan wei ea membership eke watinakama ogolonta.

    Mage next comment ekath balanna
  • rshifan26
    rshifan26
    Screenshots urls open wenneththam urls comment ekema view wena widihata daannam.

    Meka customer support ekath supiri. Peya gaanak ethulatha account eka sambandayen thiyena prashnawala reply ewanawa. Anith ptc's mang karala thiyenawa. Eka nisa mang meke loku wenasak dekka. Free rent refs ea kiyanne api wenuwen weda karana kattiya apita denawa ekath honda avg thiyena ayawa. Lankawe yaaluwan meka saarthakawa karan yanawa.

    Grandbux Official Sinhala Forum.....

    http://www.grandbux.net/forum.php?board=51

    Sineth yaluwa kiwwa ref link eka promote karanna advance wenna wei kiyala. Eka eththa. But kawda yaluwane akamethi thawa kenekta danna dea kiyala deela egolo karana deakin egolontai apitai prathilabayak lebenawanam....

    Meka hariyata class eke sir danna dea kiyala deela fees ekak gannawa wage wedakne. Ehema neada!!!

    Mang kiyana nisama karanna yanna epa. Mulinma register wela balanna. Eke FORUMS wala earning methods , stratergies, successfull earners pilibanda hodin adyanaya karanna, trust me kaalaya apathe yanne nehe ehema check karala baluwata. Ehema kaalaya waste wenawanam mang mehe loku comments daanneth nehe.

    If u feel it good check it out

    http://www.grandbux.net/?ref=rshifan26
  • sineth
    sineth
    @rshifan26 ඔයා ගොල්ඩ් මෙම්බර්ශිප් එකක් අරගෙන තියෙන්නේ. ඉතින් අනිත් කට්ටියට සමන්‍ය මෙම්බර්ශිප් එකකින් ඔයා කියන තරම් හිතන්නවත් බෑ අයියෝ ඩෙටා කියන්නයි වෙන්නේ...

    ඒ වගෙම ඔනි කෙනෙක්ට පොටොශොප් වලින් ඔනිම පෲෆ් එකක් සූම් කරලා හිතාගන්නත් බැරිවෙන්න හදන්න පුලුවන්...
    පෙපල් පෲෆ් පවා...
    ඔයා රෙෆ් ල මෙහෙම හොයන්න ඔනි නැහැනේ ඒ අදල වෙබ් අඩවි වලින් දෙනවනෙ රෙන්ටල් කරන්න. නමුත් එකට ගනක් යනවනෙ. මෙහෙම කරල අහින්සක මෙ දෙවල් වලට අලුත් කොල්ලොන්ව තමන්ගේ වසියට යොදවගෙන. ඒ කොල්ලොන්ට මුලු මේ අන්තර්ජලයෙන් මුදල් සෙවිම කියන මතෘකවම එපා කරවනව...

    තමන් ගැන විටහ්රක් හිතලා ජීවත් වෙන්න එපා, එහෙම කට්ටිය හරියනව ටික කලෙකට ඉට පස්සෙ සදාතනිකව කෙලවෙනව...

    fiverr -ගැන මෙතනින් ගිහින් ඔයත් ඉගන ගන්න - www.slmarketer.com

    වැඩකට ඇති දෙයක් කරන්න..
    madhawa_hrshifan26ChathinduSL
    winners never QUIT and quitters never WIN
  • madhawa_h
    madhawa_h
    Senior Level
    image

    Amount Paid/Total Users = 7.5$
    methanama aulak tiyenawa wage neda? Site eka aurudu 3k paranai. echchara welath pay karala tiyenne eka user kenekta 7.5$ average.
    oyama dawasakata 7.5$ adayamak gannawath kiyanawane!!!!

    oya 105$ withdraw karalath tiyenawa.
    masa 11ka membr kenek. masekata 10$ earn karala tiyenne.

    rshifan26
  • Bro
    Bro
    මොනා උනත් ඔයා හොඳ කපටි ගුරෙක්නේ. රෙෆරල් ලත් ඉන්නවා ගොඩක්. හොඳයි හොඳයි. මම නම් ඔහොම සල්ලි හම්බෙනවනම් ඔච්චර කෑ ගහන් නෑ.පාඩුවේ කරගන යනවා. ඕකෙන් හොයන්න පුලුවන් ඇති.හදල බලපන් ගනන්. ඔහොම වැඩක් නෑ. ගියපු වියදමයි කාලයයි වලට මගේ ලාභය මෙච්චරයි කියලා කියනවනම් පිළිගන්නවා. ඕකේ මට පේන විදියට මහන්සිවෙලා තියෙන තරමට ලාභයක් නෑ. ආසාවට මාස ගානෙන් බැලෑන්ස් එක ඩොලර් මෙච්චරක් තියෙනවා කියලා බලාගන්න ගොඳයි.මොනා උනත් හොඳ උත්සහයක් දීලා තියෙනවා තව refferels ලා හොයාගන්න පුලුවන් වෙයි. Heee heee

    rshifan26
  • rshifan26
    rshifan26
    Every action has a reaction. So mang eka believe karana kenek.
    Mang kenekwa amaaruwe demmoth mage waasiyata mata eka return enawamai.

    Ogolonge yojana chodana siyalla sathutin baaragannawa.
    Mokada ada online business walin 99% fakes. api ewage godaak dewal walata ahuwela thiyenawa.
    Mang wagema ogolloth ea wage experiences aran thiyena nisane comments karanne, eke wereddak nehe.

    Oneama business ekak patan gaththa gaman salli kandaraawak hamba wenaw kiyanne eke echchara kal thiyenne nehe kiyana ekai. Kaalayath ekka lebena expirience failires ekka godanegena businesswala watinaakam wedi. Kaalayath ekka eken lebena profit ekath ihalai. Kemathinam witharak forums ekata gihin indianslai anith ratawal wala ayai dawasata 50$ wediya earn karana eka check karanna. podi mudalak invest kara account eken lebuna salli walinma tika kaalekin honda member kenek widihata upgrade wela dawasata honda income earn karna ayage stories balanna.

    Mang nam mang karana wede hithata ekagawa karanne yaluwane.


    Thanks again for your all comments.
    madhawa_hChathinduSL
  • rshifan26
    rshifan26
    Facebook, anith social media, websites balana ewatath data thamai yanne. Namuth salli haba wenne nehe kiyala nobala innawada yaluwane. Nehene..., ebay, ikman online buying site wala selfie stick, back cover , entertaining items salli aparade waasiyak nehe kiyala nogena inne nehene. dawasatama nikan thiyena datai kaalayai winadi 45k wen karala dawasata 2$ kwath earn karana eka loku deyak neweida
    ChathinduSL
  • ChathinduSL
    ChathinduSL
    matath nikan ehema hithenawa! ad click karanna data 1GB giyoth apita e hambawena salliwalin 1GB walata yana gasthuwa gewaganna puluwanda? [ 1GB = 1000 clicks kiyala hithamu. ] ethakota 1000 x $0.001 = $1 , [ $1 = Rs.150.00 ] 1GB = Rs.110.00 k withara athi. ethakota api wiyadam karapu ganata wada Rs.40k withara adayamak labila... 40 ithin podi wadiyi kiyala hithunata 40 ewagen thamayi 400,4000,40000,400000 hadenneth.. dawasakata Rs.2 gane ithuru karala masekin ganan hadala balanna, [Rs.60.00]
  • rshifan26
    rshifan26


    Mehemai bro mang kalin kiwwa wage account eka build karala ea salli walin membership upgrade karala dawasata 50$th 70$th athara earn karana kattiya meke innawa. Forums wala success stories balanna payment proofs thiyenawa balanna. Oya kiwwa wage hemawelema rs.40 wennehene. Dawasin dawasa 40 80 wei. 80 160 wei. Mehema income eka wedi wei. Oneday millonair wenna behe meken. But kramak kramayen meka karagen giyoth honda income ekak ganna puluwan

    Sent from my LG-D325 using Ekathuwa App
    ChathinduSL
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions