how to connect wi-fi to Desktop?

chamikadilruwan
chamikadilruwan
DEsktop ekata wifi concet karanne kohmda kiyala kiyla denna puluwand
ChathinduSL
online ඕන වැඩකට ඇවිත් සෙට් වෙන්න මෙතන්ට - joinlanka.com/

Comments

  • madhawa_h
    madhawa_h
    Senior Level
    wifi module ekak gahala tiyenawada desktop eke? if so, laptop eke wagema tama.
    available networks giyama wifi connections pennanawa. ekakata connect wenna tiyenne
    ChathinduSLchamikadilruwan
  • ssanjana2
    ssanjana2
    wi fi adeper ekak ganna 300k wage wei mama gaththe 250kata
    chamikadilruwanChathinduSL
  • SSKuru_kNq
    SSKuru_kNq
    edited December 2016
    Wifi adapter එකක් නැතිනම්, android phone එක හරහා internet යන්න පුලුවන්.
    ( phone එක usb එකෙන් pc එකට සෙට් කරන්න )

    ~> Settings ~>More ~> Tethering & portable hospot ~> Usb tethering ~> Bluetooth tethering [ Turn On both ]

    :- Android phone එකේ වැඩේ ඉවරයි. දැන් pc එකේ වැඩේට යමු.

    ~> Devices and printers ~> USB Ethernet Modem( usb ethernet Modem එක double click කරන්න )

    :- මේකෙන් වෙන්නෙ phone එක Modem ( ඩොංගල් ) එකක් වෙන එක.

    *** පිලිවලට කලේ නැතිනම් වැඩේ හරියන්නෙ නෑ ***
    chamikadilruwanChathinduSL
  • ChathinduSL
    ChathinduSL
    Wifi adapter එකක් නැතිනම්, android phone එක හරහා internet යන්න පුලුවන්.
    ( phone එක usb එකෙන් pc එකට සෙට් කරන්න )

    ~> Settings ~>More ~> Tethering & portable hospot ~> Usb tethering ~> Bluetooth tethering [ Turn On both ]

    :- Android phone එකේ වැඩේ ඉවරයි. දැන් pc එකේ වැඩේට යමු.

    ~> Devices and printers ~> USB Ethernet Modem( usb ethernet Modem එක double click කරන්න )

    :- මේකෙන් වෙන්නෙ phone එක Modem ( ඩොංගල් ) එකක් වෙන එක
    .

    mama issar kare ehemai. Dan donngle 1k thiyenawa..
    madhawa_h
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions