Assassin's Creed Brotherhood එක sequence 9 එකෙන් පස්සෙ කරන්න දෙයක් නැද්ද ?

SSKuru_kNq
SSKuru_kNq
මම ASBH එකේ sequence 9 වෙනකන් කලා.. ඊට පස්සෙ Game Credits වැටිල ආයෙ game එක පටන් ගන්නවා. ඒත් mission පෙන්වන්නෙ නෑ.. ඒත් තාම complete සියයට 40.

×- දන්නවනම් කියන්න.

Sent from my RAINBOW JAM using Ekathuwa App

Comments

  • 0xEDD1E
    0xEDD1E
    අර පරණ මතක එකතු කරන්න තියෙනවා නේද? තව වැඩ තියෙනවා කරන්න. මට දැන් මතක නෑ හුඟක් ඒවා. :(
    Being able to break security doesn't make you a hacker anymore than being able to hotwire cars makes you an automotive engineer
    - ESR ("How to become a Hacker")
  • SSKuru_kNq
    SSKuru_kNq
    edited December 2016
    මතක එකතු කලා. Desmond එක්ක හිටපු යලුවොත් මැරුවා. දැන් animus එකෙන් leave වෙන්නත් බෑ..
    (Last mission එකේ මොකද කරන්නෙ)
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions