PENඑක ෆොර්මට් (FORMAT) වෙන්නෙ නෑ PLZ HELP ME ;(

HelithaSri1
HelithaSri1
මගේ ගාව TOSHIBA PEN එකක් තියනවා මේ ලගදි දවසක් මම එකට ෆයිල් COPY කරකර ඉන්න කොට ස්ට්‍රක් වෙලා එක පරටම ගැලෙවුවා.....
දැන් එක ඔන් කරන්ඩ දෙන්නේ නෑ.. ෆොර්මට් (FORMAT) කරන්ඩ කියනවා එත් ෆොර්මට් (FORMAT) වෙන්නෙ නෑ..... 32GB PEN එකක් හදන්ඩ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්ඩකො... Plzz ලොකු උදවුවක්

Comments

Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions