ප්‍රශ්නයක් Ubuntu Live CD

HelithaSri1
HelithaSri1
මේ UBUNTU LIVE BOOT කරදි සෙලෙක්ට් කරන්ඩ ඔනේ imageimage



ඔකද?

තව ඔක සිලෙක්ට් කරල ඉදිරියට යද්දි මගෙ Windows eke තියෙන DATA මැකෙනවද
dannakenek kiyanawadha hadisi plz

Answers

  • Chandi
    Chandi
    na na bro. install ubuntu gihin unath thoranna puluwan along with windows option eka ethakota ganata dual boot danna puluwan.
    Why join the navy if you can be a pirate ?
  • dhanushka
    dhanushka
    Senior Level
    pen eka format karanna nam ohommama yanna denna. auto cd eken boot wenawa. thiyana data walata aulak wenne naha
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • HelithaSri1
    HelithaSri1
    කිව්වා: pen eka format karanna nam ohommama yanna denna. auto cd eken boot wenawa. thiyana data walata aulak wenne naha
    auto boot wedhdi bashawa thoranda enawane

  • HelithaSri1
    HelithaSri1
    කිව්වා: na na bro. install ubuntu gihin unath thoranna puluwan along with windows option eka ethakota ganata dual boot danna puluwan.
    mama dvd ekakin me wade karanne mata live boot karanda one pen eka fromat karagannda...... mata eka karanda on e widhiyaya kiyandakoo
  • dhanushka
    dhanushka
    Senior Level
    try ubunto without any changer

    kiyana eken yanna

    language eka english denna

    kothanakawath install karanna denne naha.

    podi podi dewal tikak ahay...


    tika welawakin ubunto ekata log wey.. ita passe pen eka connect karala format karaanna thiyenne...
    HelithaSri1
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • HelithaSri1
    HelithaSri1
    කිව්වා: try ubunto without any changer

    kiyana eken yanna

    language eka english denna

    kothanakawath install karanna denne naha.

    podi podi dewal tikak ahay...


    tika welawakin ubunto ekata log wey.. ita passe pen eka connect karala format karaanna thiyenne...

    me ubuntu sever kiyala ekak mama downlode karala tiyenne eken me wade karaganda puluwandha
    interface eka mewage eke
    image
  • 0xEDD1E
    0xEDD1E
    Ubuntu server edition එක නම් සාමාන්‍ය පාවිච්චියට ඒතරම් ගැලපෙන එකක් නෑ.
    ඔයා pen එකක් පාවිච්චි කරනවා නම් rufus (http://rufus.akeo.ie/) වගේ tool එකක් හරහා ඔය iso එක pen එකට write කරගන්න.

    "Try Ubuntu without any change to your computer" කියන option එක select කළොත් data මැකෙන්නෙ නෑ.

    "Install ubuntu" select කලොත් Ubuntu install වෙනවා. ඒනිසා (වෙන හිස් partitions නැත්නම්) data loss වෙනවා. ඒකට යනවා නම් කෝකටත් ඔයාගේ වැදගත් files backup කරලා තියාගන්න. ඒ වගේම අලුත් windows versions වල install කරද්දි partitions හදන්නෙ logical (dynamic partitioning) විදිහට ඔයාගෙත් මේ විදිහට හදලා තියෙනවා නම් (ඒක බලාගන්න පුළුවන් windows වල disk management tool එක හරහා) මුළු hard එකම (හුඟක් වෙලාවට) format කරන්න වෙයි. (මගේ එහෙම වුණා, මට format කරනවා හැරෙන්න වෙන විසඳුමක් හම්බු වුණෙත් නෑ :( )
    Being able to break security doesn't make you a hacker anymore than being able to hotwire cars makes you an automotive engineer
    - ESR ("How to become a Hacker")
  • HelithaSri1
    HelithaSri1
    තෑන්ක්ස් කට්ටිය ....

Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions