dialog wifi router එකේ network usage එක බලන්නෙ කොහොමද?

Thanuja_Janakantha
Thanuja_Janakantha
dialog wifi router එකේ network usage එක බලන්නෙ කොහොමද?

Answers

  • NxT
    NxT
    dialog eke account ekak hadagena oyage billing account eka add karala balanna puluwan
  • madhawa_h
    madhawa_h
    Senior Level
    Dialog.lk regiater wela accoubts add karala.
    Or
    Dialog selfcare app eka phn ekata dagena ekata accounts add karala.
  • Thanuja_Janakantha
    Thanuja_Janakantha
    log වෙන්න යද්දි Mobile Number එක ඉල්ලනවනේ.මොකක්ද ඒකට දෙන්නෙ?තාම මට Bill එක ආවෙ නෑ.Bill එකේ Number එක තියෙනවද?
  • NxT
    NxT
    කිව්වා: Bill එකේ Number එක තියෙනවද?
    uba ganna kota number eka denawa 041 number ekak naththam dialog cs call karala id num eka dila ahapam
  • madhawa_h
    madhawa_h
    Senior Level
    කිව්වා:
    log වෙන්න යද්දි Mobile Number එක ඉල්ලනවනේ.මොකක්ද ඒකට දෙන්නෙ?තාම මට Bill එක ආවෙ නෑ.Bill එකේ Number එක තියෙනවද?

    4G eka gannakota form eke fill krapu number eka danna. ekata tama verification sms eka enne.
  • emember
    emember
    Senior Level
    කිව්වා: 4G eka gannakota form eke fill krapu number eka danna. ekata tama verification sms eka enne.
    Man hithanne e number eka neweyi me ahanne. 4G SIM ekata ena mobile number eka.
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions