$2.50 කට Tomcat Hosting පැකේජ

sdglhm
sdglhm
ගොඩක් දෙනෙක් JSP වලින් වෙබ් සයිට් එකක් හදලා හොස්ට් කරගන්න තැනක් නැතිව ඉන්නවා. ඒක නිසාම අපි තීරණය කලා JSP සපෝට් කරන හොස්ටින්ග් පැකේජයක් හදුන්වලා දෙන්න. විශේෂයකට තියෙන්නේ මේක SSD පැකේජ් එකක්.

2 GiB ඩිස්ක් ස්පේස් එකක් එක්ක ගිගා බයිට් 200ක මාසික දත්ත හුවමාරු ධාරිතාවක් මේ සමගින් තියෙනවා.

දැනට අපි Beta tire එක තමයි රන් කරන්නේ. බීටා එක මාසයක් දුවනවා. බීටා එක ඉවර වුනාම පැකේජ වල මිල අනිවාර්යයෙන් ඉහල යනවා.

ඒ වගේම MeJSPDev කියන Promotion code එකෙන් 25%-50% ත් අතර වට්ටම් හිමි වෙනවා.














































PackageAurousCuprousFerrous
Disk space2 GiB5 GiB10 GiB
Bandwidth200 GiB800 GiB1.5 TiB
Control PanelPleskPleskPlesk
Price$ 2.83/mo$ 4.67/mo$ 8.42/mo
Best regards,
Lahiru Himesh Madusanka
eezpal Hosting -
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions