Mouse එකේ Right disabled කරපු Web වල Right enable කරන්නේ මෙහෙමයි

Arrow
Arrow
ලිපි කොපි කරයි කියලා බයට Mouse එකේ Right Click disabled කරපු සයිට් තියෙනවනේ. ඒ සයිට් කරන අය Mouse එකේ Right Click disabled කරාට පස්සේ Copy කරන්න බැහැ කියලා හිතන් ඉන්නවනම් ඒක බොරු.

මෙහෙම ගොඩක් වෙබ් පිටු වල මෙහෙම Mouse එකේ Right Click disabled කරලා තියෙනකොට ඒ වෙබ් පිටු වල තියෙන Link එකක් Image එකක් Post එකක ලියපු එක්තරා කොටසක් වත් Copy කරලා ගන්න බැරි වෙනවා.

ඉතින් මම අද ඔයාලට දෙන්නේ chrome extension එකක් මේ extension එකේ නම තමයි Enable right click" මේ extension එක දැම්මට පස්සේ Mouse එකේ Right Click disabled කරපු සයිට් වල ඔබේ පරිගනකයෙන් යනකොට Mouse එකේ Right Click Auto enable වෙනවා.

http://www.lktips.com/2015/03/mouse-right-click-disabled-web-page.html
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions