Web Hosting ලොකෙශන් එක USA වෙන එක ලංකාවේ අපිට ලොකු පාඩුවක් නෙද ?

sineth
sineth
USA වල සර්වර් සෙන්ටර් එකක වෙබ් සයිට් එකක් හොස්ට් කරනවා කියන්නේ load time එක වැඩිවෙනවා කියන එකනේ ?


මුහුද යටින් තියෙන කෙබල් වලින් නේ ඉන්ටනෙට් එක වැඩ කරන්නේ. සෝ ලංකාවේ ඉදලා ඇමරිකාවට යනවට වඩා ලංකාවේ ඉදලා සිංගපුරුවට යන එක ලගයිනේ.

අපි බොරුවට cdn එකක් පවිච්චි කරන්නේ මොකටද ලග රටක හොස්ට් නොකර ?
ChathinduSL
winners never QUIT and quitters never WIN
Tagged:

Comments

  • ChathinduSL
    ChathinduSL
    oooooooooooohhhhh!! bn mama web host 1ta damme UK data center 1k.. e wunata kamathi ayata reg wenakota kamathi 1 thoraganna puluwan.
  • pallie
    pallie
    Senior Level
    lankawe aya target karanawanam US load time eka wadi thamai. mama use karanneth UK server
    ChathinduSLString
  • String
    String
    @pallie singpor wage data center ekak target kaloth wade goda neda ?

  • pallie
    pallie
    Senior Level
    ow. e unata server eka hoda wenna ona. nathnam uk walata wada load time ekak ganna puluwan. lkwebhosting wala tiyenneth singapore namuth ape load time ekata wadiya time ekak gannawa.
  • String
    String
    @pallie bro, server eke software ekath balapanawa neda speed ekata. apache walata sapekshawa ningix speed neda ?

  • pallie
    pallie
    Senior Level
    ningix newei nginx. :D ow eth lokuwata balapanne naha sotware witharak newei godak dewal tiyanawa
    ChathinduSL
  • String
    String
    @pallie bro

    Dedicated IP, Didicated Servers, Server Bandwidth, Ram, Hard Drive Type, Data center ekata athi dura, me wage dewal da ? nathinam thawath godak dewal thiyenawada ?

    Static site database ekka nathi nisa gzip walin composs karala, css, js, onload dammoth shared host ekak unath mulu loke watema 400ms walata wada adui.

    ithin ehema site google rank wimata athi prohobility eka sapekshawa wadi neda ? man kiyanne backlinks nathuwa ehema ?
    ChathinduSL
  • ChathinduSL
    ChathinduSL
    ethakota bro, website 1k load wena wegayata (wadiyenma) balapanne server 1da?, internet speed 1da?, site 1 darithawayada? wadiyenma?
  • sdglhm
    sdglhm
    Senior Level
    CDN එකක් භාවිත කරන්නෙ ඇයි ?

    සාමාන්‍යෙයන් සයිට් එකක වේගය තීරණය වෙන්න බලපාන එක සාධකයක් තමයි සර්වර් එකේ ලොකේශන් එක. නමුත් මේක ඉතාමත් පොඩි සාධකයක් විතරයි. හොදට routing තියෙන නෙට්වර්ක් එකකට ඕනම තැනක ඉදල under 500ms ගන්න පුළුවන් ping එක.

    මේකෙන් අපි ගොඩක්ම කරන්නෙ ලඟ තියෙන සර්වර් එකකින් විතරක් දෙන එක නෙමෙයි. Main server එකේ Load එක අඩු කරන එක, congested peers නිසා unavailability නැති කරන එක වගේ දේවල් හැම එකක්ම. දිග විස්තරයක් තියෙනව, නමුත් ලියන්න වෙලාවක් නැහැ. ඒක නිසා ලොකු පාඩුවක් නෙමෙයි. ඉතාමත් සුළු පාඩුවක් වෙබ් සයිට් එක හරියට හදල නම් තියෙන්නෙ.

    Apache vs NginX කියන්නෙ ලොකු වෙනසක් වෙන තැනක්. Apache හදල තියෙන්නෙ Nginx හදල තියෙන රාමුවෙන් ගොඩක්ම වෙනස් විදියකට. Orchestral distribution model එකක් ටිකක් ලඟින් යනව.

    ChathinduSL
    Best regards,
    Lahiru Himesh Madusanka
    eezpal Hosting -
  • Charith9422
    Charith9422
    javawithc.blogspot.com

    math uk server ekak tmaa. :mantap
    ChathinduSL
  • Chandi
    Chandi
    CDN ekata yanne Dynamic site eka static widihata convert wela ne yanne :) e wagema cdn use kalath DNS servers wala speed ekath balapanawa neda ?

    DNS connecting time and waiting time eka 120ms - 650ms wage yanne ai ? Dynamic sites walata ?

    Server eke type ekai, Server IP ekaith balapaawa neda site eke speed ekata.

    eth normal static site ekak karanawanam. blog ekak wage nam awulakma nathiwa hodata coding karala kammali nathinam * Resources adu karala cost ekath adu karala hoda speed ekak wagema, hoda rank ekak, visitors la pramanayakuth ganna puluwan kiyala kiyanna puluwan.

    Dynamic website vs Static website

    @sdglhm , @pallie sahola wagema anith ayageth adahas kiyannako time eka thiyena widihata.
    Why join the navy if you can be a pirate ?
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions