නොමිලේ වෙබ් හෝස්ටින්

tharindu
tharindu
දැන් අපිට තියන ප්‍රශ්නෙ තමයි මේක .. ගොඩක් කට්ටිය හැමදේම free ගන්න තමයි දගලන්නෙ විශේෂයෙන් ලංකාවෙ ඉන්න අය තමයි.. කෙලින්ම කිව්වට වැරදි නෑ කියල හිතනවා. මම උනත් එහෙම තමයි.. ඒත් free ගන්න එකයි pay කරලා ගන්න එකයි අතරෙ වෙනසක් තියනවා.. මම උනත් හිතුවා free දෙන්න හෝස්ටින් පැකේජ් එකක්, ඒත් එහෙම දුන්නම කට්ටිය වවාගෙන කන්න හදනවා.. ඒ නිසා මම පාසල් වලට විතරක් free දුන්නා ( දැනට පාසල් 5කට දීලා තියෙන්නෙ තව ඕන අය ඉන්නවනම් එත් ඉදිරියටත් හෝස්ටින් දෙනවා).. අනිත් පැකෙජ් මම සාදාරන ගණන් වලට දැම්මා.. ඔයාලගෙ අදහස් දැන ගන්න කැමතියි.. ???
Web Hosting Administrator at SriWebs Pvt Ltd.

Comments

  • dhanushka
    dhanushka
    Senior Level
    school walata free dena eka kohomada broo..ctechnical details tika PM karannako.. matath school site ekak thiyanawa. mage schooleta...
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • tharindu
    tharindu
    STATER HOSTING
    Free Plan
    600 MB Disk Space
    600 GB Brandwidth
    Unlimited Databases
    Unlimited Email Accounts
    1 Website & Subdomains
    99.99 % Uptime
    cPanel with Softaculous
    FREE 24/7 Support

    ගිහින් බලන්න මම සෙටප් කරලා දෙන්නම්
    https://www.sriwebs.com/school-hosting.php
    :konfirmasi
    dhanushka
    Web Hosting Administrator at SriWebs Pvt Ltd.
  • sineth
    sineth
    @free dena siyalle hilak atha :D
    winners never QUIT and quitters never WIN
  • tharindu
    tharindu
    @sineth Puluwan widiyata dunne,, oke aula mokakda?... unlimited hemadema denna beni bro.
    Web Hosting Administrator at SriWebs Pvt Ltd.
  • chamikadilruwan
    chamikadilruwan
    Senior Level
    pasal walata vithrak nethuwa persion site walata ehema ganna barida free :sinis
    online ඕන වැඩකට ඇවිත් සෙට් වෙන්න මෙතන්ට - joinlanka.com/
  • tharindu
    tharindu
    @chamikadilruwan Denna beri kamak ne bro eth ape cost eka kauda gewanne... :thankyou
    Web Hosting Administrator at SriWebs Pvt Ltd.
  • chamikadilruwan
    chamikadilruwan
    Senior Level

    @tharindu mta unlimited hosting one free newei
    tharindu
    online ඕන වැඩකට ඇවිත් සෙට් වෙන්න මෙතන්ට - joinlanka.com/
  • tharindu
    tharindu
    edited December 2016
    50% off December Linux Web hosting Promo started :konfirmasi

    DDOS Protected Secure & Cloud Base Cpanel Hosting.
    SUPER FAST SSD

    We Provide UK Based Server
    99.9% UPTIME
    We Dedicated 24/7 Technical Support.
    ONE CLICK INSTALLATION
    Blogs, CMS , Joomla, Wordpress & More 300+
    Web Hosting Administrator at SriWebs Pvt Ltd.
  • dhanushka
    dhanushka
    Senior Level
    Aparade bn kalin kiwanam mn ganna wa ara oya lada thibune 1TB eka...
    Balamu issrahata mata oni Web hosting mn oyagen gannam aduwala labenawane.. mata oyage details PM ekak danna (Number eka ehema.. )
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • chamikadilruwan
    chamikadilruwan
    Senior Level
    unlimiter tffic support cpanel ekak tiyieda
    online ඕන වැඩකට ඇවිත් සෙට් වෙන්න මෙතන්ට - joinlanka.com/
  • tharindu
    tharindu
    Cloud hosting
    Web Hosting Administrator at SriWebs Pvt Ltd.
  • chamikadilruwan
    chamikadilruwan
    Senior Level
    hosting hodai math use karnwa dan
    online ඕන වැඩකට ඇවිත් සෙට් වෙන්න මෙතන්ට - joinlanka.com/
  • tharindu
    tharindu
    @chamikadilruwan Elz,.. Thanks bro :thankyou
    chamikadilruwan
    Web Hosting Administrator at SriWebs Pvt Ltd.
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions