සරල සුපිරි වෙබ් අඩවියක හිමිකරුවෙකු වෙන්න - අපතේ යවන්න එපා වියනාඩියක් අරන් කියවන්න.

sineth
sineth
කිසිම කෙනෙක් කැමති නැහැ ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යන වෙබ් අඩවි වලට.

ක්‍රම තියෙනවා, wordpress, blogger, static boostrap මේ මොනම විදිහේ එකක් පවිච්චි කරත් මේ වැඩේ කරන්න පුලුවන්.

1.) ඔයාගේ වෙබ් අඩවියේ තියෙන හැම css ෆයිල් එකක්ම සහ js ෆයිල් එකක්ම asynchronous කරන්න.

ඒක කරන්නේ මෙහෙමයි.


var cb = function() {
var l = document.createElement('link'); l.rel = 'stylesheet';
l.href = ' (මේ ටික මකල) මෙතෙන්න ඔයාගේ css හෝ js ෆයිල් එක දන්න.';
var h = document.getElementsByTagName('head')[0]; h.parentNode.insertBefore(l, h);
};
var raf = requestAnimationFrame || mozRequestAnimationFrame ||
webkitRequestAnimationFrame || msRequestAnimationFrame;
if (raf) raf(cb);
else window.addEventListener('load', cb);

?
ඔයගේ css ෆයිල්ස් තියෙන්නේ වෙන ලොකෙශන් එකනම් ඒ ලොකෙශන් එකත් එක්කම දෙන්න.
eg:
	
function downloadJSAtOnload() {
var element = document.createElement("script");
element.src = "https://ajax.googleapis.com/ajax/libs/jquery/1.12.4/jquery.min.js";
document.body.appendChild(element);
}
if (window.addEventListener)
window.addEventListener("load", downloadJSAtOnload, false);
else if (window.attachEvent)
window.attachEvent("onload", downloadJSAtOnload);
else window.onload = downloadJSAtOnload;
2) cloudflare.com එකට ගිහින් ඔයගේ ඩොමෙන් එක දිලා ඒ එන name servers ඔයගේ ඩොමෙන් එකේ නෙම් සර්වස් දෙන තැනට දෙන්න.

නිතරම ඔයාගේ වෙබ් සයිට් එක අප්ඩෙට් වෙන්නේ නැතින්ම කෙලින්ම ඔයාගේ cloudflare එකේ කැශ් එකේ ටයිම් එක වැඩි කරන්න.


3.) මේක ලස්සනයි, මෙහෙම පිංතුර හොදයි ඔවා මේවා හිතලා වැඩ කරන්න එපා. නිතරම පිංතුර ප්‍රමානය අඩුම කරන්න. ලොගෝ එකක් උනත් නොදා ඉන්නවානම් හොදයි. එකේන් ඔයාගේ වෙබ් අඩවියේ ස්ප්‍රීඩ් එකයි වැඩි වෙන්නේ.

පිංතුර ඔක්කොම lazy load images ක්‍රමයට පවිච්චි කරන්න. ඉට අමතරව වෙනම සබ් ඩොමෙන් එකක් හදලා එකට images ටික දන්න. ඔක්කොම photoshop වලින් හරි optimize කරලා, .jpeg විදිහට දන්න.

!!!! වෙබ් අඩවියක් කරන්නේ, බලන කෙනාට දෙයක් දැනගන්නයි, ඔයාට ආදයමක් ලබාගන්නයි විතරයි. ඉතින් ඔයාගේ වැඩ පෙන්වන්න ගියොත් ඔයාට කිසි තැනක් ලැබැන්නේ නැහැ. මොකද ඔයා වැඩ පෙන්වන්න ඔනී ඒ අදල තැනදි විතරයි.

මෙක කියන්න හෙතුව. ලංකාවේ හැම වෙබ් අඩවියක්ම පට්ට ස්ලොව්. කවුරු හරි කියාවි නෑ කියලා ඔව් එක තෙරෙන්නේ නෑ අපිට බලන් ඉදලා පුරුදු නිසා.

නමුත් ගොඩක් අමාරුයි google එකෙන් උඩට එන්න හෙතුව google එකට අදලා නෑ, නිදහසට කරනා මොකද google කියන්නේ සොෆ්ට්වෙයා එකක් නිසා.
සැ.යු: step by step කියලා දිලානම් නෑ, හැබැයි උවමානව තියෙන කෙනෙක් නැති step හදාගෙන ගොඩ යනවා. ගොඩ යන කෙනෙක්ට ජය..
විශාරදයි කියාගන්නා අයගේද, වෙබ් ඩිවලපර්ස්, ඩිසයින්සර්ලා කියාගන්න පිරිසගේදේ වෙබ් අඩවිවලට මේ උඩින් කිවු දෙවල් නැ.

ඉතින් එකතුවේ ඉන්න ඒ අයටත් මේක හොද වෙයි. නිතරම බ්ලොග් කියවන්න.
madhawa_hGathsaraLakJayaChathinduSLToRadhanushka
winners never QUIT and quitters never WIN

Comments

  • tharindu
    tharindu
    වටිනා ලිපියක්.. ඉස්සරහට cache , compression ගැන බලමු :konfirmasi
    ChathinduSLsineth
    Web Hosting Administrator at SriWebs Pvt Ltd.
  • dhanushka
    dhanushka
    Senior Level
    watinawa .. mama danagena hitiyeth naha. files kipayak denawanam kohomada? ekath kattiyata kiyala denna :D
    ChathinduSLsineth
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • sineth
    sineth
    ප්‍රදහන පෙලේ js css ඔක්කොම වගේ cloudflare cdn වල තියෙනවා. ලොකේ හැම තනකටම මිලි තප්පර 100කටත් වඩා අඩුවෙන් ලෝඩ් වෙනවා.
    ඔතනින් ගන්න.

    @dhanushka බ්‍රෝ, ක්‍රම දෙකක් තියෙනවා එකක් තමා එකම කොඩ් එකට දන එක, දෙවැනි ක්‍රමය තමා හැම ෆයිල් එකකටම වෙන වෙනම ලින්ක්ස් දෙන එක.

    පෙලි තුන හතරක css or js නම් කෙලින්ම inline දන්න,

    images ඔක්කොම data:64base කරලා දන්න

    මං තම සයිට් එකක් ටෙස්ට් කරනවා දැනට ඔක්කොම 128ms වලින් ලෝඩ් වෙනවා.

    තව ටිකක් හොදටම optimize කලරා 70 - 90 අතරට ගන්නවා එතකොට කට්ටියටම ඒ ඔක්කොම කියලා දෙන්නම්කෝ.
    dhanushkaChathinduSL
    winners never QUIT and quitters never WIN
  • Bro
    Bro
    edited December 2016
    නියමයි සහෝ ගොඩක් වැදගත් ලිපියක්. තැන් කිව්....


    ChathinduSLsineth
  • Bro
    Bro
    Bro wrote:
    නියමයි සහෝ ගොඩක් වැදගත් ලිපියක්. තැන් කිව්....



    ChathinduSLsineth
  • ToRa
    ToRa
    godak hoda deyak egenaganna loku deyak oka athule thiyenawa
    sinethChathinduSL
  • dhanushka
    dhanushka
    Senior Level
    කිව්වා: images ඔක්කොම data:64base කරලා දන්න
    eka kohomada karanne broo...
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions