Magento CMS එකක් Optimize කරමු..

tharindu
tharindu
අද මම කතා කරන්න යන්නෙ magento සයිට් එකක් Optimize කරන විදිය...

magento සයිට් එකක් Optimize කරන්න ක්‍රම 03ක් තියනවා ..

1. Optimize magento database Log Cleaning via Admin
2. Optimize magento database Log.php
3. Manual Cleaning via PhpMyAdmin.

ඒ ගැන කතා කරන්න කලින් කී දෙනෙක් Magento CMS එක භාවිතා කරලා තියනව ද මූලික දැනුම තියනවාද කියලා දැන ගන්න කැමතියි...
නැත්තම් මුල ඉදන්ම වැඩේ පටන් ගන්නම්...


Web Hosting Administrator at SriWebs Pvt Ltd.
Tagged:

Comments

  • dhanushka
    dhanushka
    Senior Level
    Aththatama use karala Naha..
    habey igana ganna kamathiy..
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • tharindu
    tharindu
    takas.lk ehema karanne magento :konfirmasi
    dhanushkasineth
    Web Hosting Administrator at SriWebs Pvt Ltd.
  • sineth
    sineth
    cms එක කොහොම මොක උනත් බ්‍රෝ, කොඩින් එකයි නේ.

    static html පවිච්චි කරන්න පුලුවන් හැම තැනකම පවිච්චි කරන්න. එක මිලි තප්පරයක් උනත් වටිනවා.

    .js .css පොදුවේ බාවිතා වෙන එවා ඔක්කොම https://cdnjs.com/libraries මෙතනින් අරගෙන දන්න.

    eg: font awesome.ss, Boostrap.min.css / .js , ajex වගේ දෙවල්.

    .js/ .css ෆයිල්ස් footer එකට දන්න main style ෆයිල් එක විතරක් හෙඩ් එකේන් කොල් කරන්න.

    Lazy Images දන්න, images ඔක්කොම ඔප්ටිමයිස් කරන්න. අවශ්‍ය size එකටම විතරක් size කරන්න. imgur.com එකට හොස්ට් කරන්න.

    server එක ඔප්ටිමයිස් කරන්න. අනවශ්‍ය එවා ඩිසෙබල් කරලා දන්න.

    gzip පවිච්චි කරන්න.

    winners never QUIT and quitters never WIN
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions