කෝඩින්ග් නැතුන් ඇප් හදන්න පුලුවන්ද

Bro
Bro
මට ඇප් එකක් හදන්න ඕනි. බරපතල එකක් නෙවෙයි. සාමන්‍ය එකක්. මම ලිපියක් දැම්මම ඒක ඇප් එකෙන් කියවන්න පුලුවන් විදියට බ්ලොග් එකක් හෝ වෙබ් පේජ් එකක් සම්බන්ධ කරන්න ඕනි. ගොඩක් අය බාගත්තම ඇඩ් සෙන්ස් දාන්න තමයි අදහස. මේ එකතුවේ වගේ එකක් හොඳයි. වෙබ් පේජ් එක බ්ලොග් එක ඇප් වලට කන්වර්ට් කරන්න සයිට් තියෙනවානේ. ඒවාගෙන් නැතුන් මට මැන්නුවලි එඩිට් කරලා ඇප් එකක් හදාගන්න හොඳ සොෆ්ට් වෙයාර් එකක් දන්නවද කවුරු හරි?

Comments

  • ssanjana2
    ssanjana2
    free site nam thiye eth ewa kisi kamakata nahe apata ona vidihata design kara ganna bahe site haraha free hadanna puluwan eth lassanak nahe
  • Bro
    Bro
    Ow bro. Ewagen hadana app wadak na. Wena soft ekak thibbanam hodai apitama hadaganna.

  • ssanjana2
    ssanjana2
    Ow matath dana ganna ona
  • Bro
    Bro
    Ela mcn. Hambunoth matath pm karanna.

  • ChathinduSL
    ChathinduSL
    එකක් තියෙනවා බ්‍රෝ (Web Based), එකේ free account 1ක් හදන් හදන app එකක් හදන්න පුළුවන්. මාත් මගේ කලින් blog එකට එකක් හැදුවා! වැඩේ එල! හැබැයි එවුන්ගේ ad එකක් දානවා! වෙන කරදරයක් නැහැ. app එක එලට තියෙනවා.. web page එකට යන්න විතරක් නෙවෙයි තවත් ගොඩක් tools තියෙනවා...

    නොමිලේ දෙන එකේ හිලක් තියෙන බව අසා ඇත්ද?

    ඒ කියන්නේ මේකයි සීන් ඒක! ad එක නම් එච්චර කේස් එකක් නැහැ!
    ඒත් free account එකකට උපරිම එක app එකයි හදන්න පුළුවන්! ඒක අව්ලක් නැහැ! ඔය හදන app ඒක උපරිම විදිහට හදාගත්තොත් හරි! ඕන වෙලාවක edit කරන්න පුළුවන්!

    මෙන්න link ඒක :- andromo.com
  • tharindu
    tharindu
    edited December 2016
    image

    Android studio තමයි ගොඩක් කට්ටිය ඇප් හදන්න මම දන්න විදියට පාවිච්චි කරන්න‍ෙ.. මාත් ඉතින් ට්‍රයි එකක් දැම්මා .. :conytkp
    Web Hosting Administrator at SriWebs Pvt Ltd.
  • Bro
    Bro
    edited December 2016
    Thanks මචන්ලා..... එල මටත් එහෙනම් එකක් හදාගත්තැකි. @ChathinduSL මචන් අරකේ අය දාන්නේ එක ඇඩ් එකයිද? එතකොට අපිට ඇඩ් එකක් දාගන්න බැරිද adsense වලින්?


    ChathinduSL
  • Bro
    Bro
    @Tharindu android studio එකෙන් ද ඔයා හැදුවේ?

    ChathinduSL
  • tharindu
    tharindu
    ඔව් android studio එක ලේසි අල්ලගත්තනම්
    ChathinduSL
    Web Hosting Administrator at SriWebs Pvt Ltd.
  • ssanjana2
    ssanjana2
    Youtube eke video tuter ona tharam thiye
    ChathinduSL
  • ChathinduSL
    ChathinduSL
    කිව්වා: @ChathinduSL මචන් අරකේ අය දාන්නේ එක ඇඩ් එකයිද? එතකොට අපිට ඇඩ් එකක් දාගන්න බැරිද adsense වලින්?
    ඔන්න මට කියන්න අමතක වුනා මචං. මගේ app එකේනම් එක offline ad එකක් තිබ්බ. තව about කොටසේ ad එකක් දානවා![ ඒ කිව්වේ Powered By, Andromo කියල සාමාන්‍ය සයිස් බැනර් එකක් දානවා!] Adsense විතරක් නෙමෙයි තව මොනවද දාන්න පුළුවන්.. kes ඒක තමයි මාසෙට අටක් ගෙවන්න ඕනේ! කොස්වත් පොල්වත් නෙමෙයි $$$. ඒත් android studio ත් හොඳයි මම හිතන්නේ.. මම මේකෙන් ඇප් හදන්නේ ලේසි හින්දා!
  • Bro
    Bro
    ChathinduSL wrote:
    කිව්වා: @ChathinduSL මචන් අරකේ අය දාන්නේ එක ඇඩ් එකයිද? එතකොට අපිට ඇඩ් එකක් දාගන්න බැරිද adsense වලින්?

    ඔන්න මට කියන්න අමතක වුනා මචං. මගේ app එකේනම් එක offline ad එකක් තිබ්බ. තව about කොටසේ ad එකක් දානවා![ ඒ කිව්වේ Powered By, Andromo කියල සාමාන්‍ය සයිස් බැනර් එකක් දානවා!] Adsense විතරක් නෙමෙයි තව මොනවද දාන්න පුළුවන්.. kes ඒක තමයි මාසෙට අටක් ගෙවන්න ඕනේ! කොස්වත් පොල්වත් නෙමෙයි $$$. ඒත් android studio ත් හොඳයි මම හිතන්නේ.. මම මේකෙන් ඇප් හදන්නේ ලේසි හින්දා!


    මචන් තෑන්ක්ස්. මොනා උනත් මම දැනගත්තේ ඔයා කිව්වට පස්සේ. ඒක තමයි මචන්. Android studio හොඳයි කියල මටත් හිතුනා.

    ChathinduSL
  • Bro
    Bro
    ssanjana2 wrote:
    Youtube eke video tuter ona tharam thiye

    ඔව් මචන්. එහෙම උනොත් යූ ටියුබ් බලලා හරි හදන්න පුලුවන්නේ.

    ChathinduSL
  • Bro
    Bro
    tharindu wrote:
    ඔව් android studio එක ලේසි අල්ලගත්තනම්

    තෑන්ක්ස් මචන් මම try කරන්නම්.

    ChathinduSL
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions