වෙබ්/බ්ලොග් කරන් ඔක්කොම..එවවලින් මුදල් උපයන ඔක්කොම මේක නොබල යන්නෙ නැතුව බලලා යන්න...

Gathsara
Gathsara
Direct MVS
ඕක තම්ම මගේ සයිට් එක.තාම බ්ලොග් එකක් ලගදිම .COM එකක් ගන්න තම්මා හිතාගෙන ඉන්නේ...මම මේකට Linkshere වලින් මාසයකට ඩොලර් 8 වගේ හොයන්වා..දැන් අයිට් එක ටිකක් ස්තාවරනිසා මම තවටික්ක මුදල් උපයල මේක වැඩිදියුණු කරන්න තමයි හොතාගෙන ඉන්නේ...ඉතින් හදමම් මුදල් උපයන්න පුලුවන් (මගේ සයිට් එකේ හැටිය HITS එන විසිටර්ස්ල ඔක්මල යටින් තියෙන Histats වාලින් බාලගන්න් පුලුවන්) කරටිඅක් කියල යන්වද....ලොකු උදව්වක්...

Comments

  • ChathinduSL
    ChathinduSL
    Bro වචන ටිකක් පැහැදිලිව ටයිප් කරන්න බලන්න.. තේරෙන්නෙ නැහැ නැත්නම්.. සිංහල ටයිප් කරන්න අමාරුයි වගේනම් ලේසියෙන් ටයිප් කරන්න පුළුවන් එකක් දාගන්න (උදා:-google input tools,rsinglish) එත් බැරිනම් singlish වලින් me widihata type karanna. දැන් බලන්න ඔයා මාතෘකාව
    වෙබ්/බ්ලොග් කරන් ඔක්කොම..එවවලින් මුදල් උපයන ඔක්කොම මේක නොබල යන්නෙ නැතුව බලලා යන්න...
    විදිහට දැම්මට ටයිපින් දෝෂ හින්දා වැදිලා තියෙන්නේ බ--අපහාස--ල්--අපහාස--ලා විදිහටනේ.. එකයි මම මෙහෙම කියන්නේ.
  • ChathinduSL
    ChathinduSL
    edited December 2016
    එහෙම වෙන්න ඕනේ මම හිතන්නේ filter වෙලා තියෙන්නේ..
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions