Facebook group share කර bitcoin satoshi 1000 ක් ලබාගන්න .

gurulk
gurulk
මේක මම ආරම්භ කරන්න ඉන්න පුංචි project එකක් .දැනට අවශ්‍ය සැලසුම් හදාගෙන යනවා .blog reader එකක් මාර්ගයෙන් දැනට බ්ලොග් ලියන කට්ටියගේ බ්ලොග් වලට traffic එකක් ලබාදෙන්න තමයි මුලික අරමුණ .දැනට blog reader තියෙනවා .නමුත් ඇතැම් වටිනා ලිපි ගොඩක් අයට බලන්න ලැබෙනවා අඩුයි .

කැමති කට්ටියට කරන්න තියෙන්නේ එයාලා join වෙලා ඉන්න සිංහල groups 5කට reader එකෙන් ලබාදෙන new post link share කරන එක .group එකේ අඩුම 1000 ක් වත් ඉන්න අවශ්‍ය වෙනවා .ඒ සදහා bitcoin satoshi 1000 ලබා දෙනවා .කැමති අය ඉන්නවනම් කියන්න .අදහස්,යෝජනා චෝදනා සදහා අවස්ථාව ඔබට ඇත .

Comments

Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions