Unlimited Hosting

Harsha
Harsha
Unlimited Hosting වල මිල ගනන්කොහොමද දැන් ලංකාවෙ
Copyright © Zircon Host, All rights reserved.
image

Comments

  • rapboy
    rapboy
    https://lankahost.info/index.php

    supiri hosting tiyenne menna link eka
  • SuperUser
    SuperUser
    බොරු ඔනි නැහැනේ, අන්ලිමිටෙඩ් දෙන්න විදිහක් නැහැ කිසිම ප්‍රයිඩර් කෙනෙක්ට එක මිනිස්සු රවටන මර්කෙටින් ට්‍රික්ස් එකක් විතරයි. (ක්ලවුඩ් හොස්ටින් හැර.)

    ඔයාගේ අවශ්‍ය තාවයට ගැලපෙන විදිහට තොරාගැනිම කරන්න. සමන්‍ය වෙබ් සයිට් එකකනටම් / බ්ලොග් හෝ 2GB or 4GB ‍රැම් තියෙන 2Core වගේ VPS එකක් හොදටම ඇති. බැන්ඩ්විත් එකත් 1TB විතර හොදටම ඇති.

    දවසකට 50,000 එනවානම් ඩිඩිකෙටෙඩ් එකකට ගියාට කමක් නෑ. මොකද පටන් ගත්තු ගමන් එක දවසින් 50,000ක් ගෙන්නා ගන්න සැබැවටම බැහැ.
    dhanushkaemember
  • dhanushka
    dhanushka
    Senior Level
    කිව්වා: ඔයාගේ අවශ්‍ය තාවයට ගැලපෙන විදිහට තොරාගැනිම කරන්න. සමන්‍ය වෙබ් සයිට් එකකනටම් / බ්ලොග් හෝ 2GB or 4GB ‍රැම් තියෙන 2Core වගේ VPS එකක් හොදටම ඇති. බැන්ඩ්විත් එකත් 1TB විතර හොදටම ඇති.

    දවසකට 50,000 එනවානම් ඩිඩිකෙටෙඩ් එකකට ගියාට කමක් නෑ. මොකද පටන් ගත්තු ගමන් එක දවසින් 50,000ක් ගෙන්නා ගන්න සැබැවටම බැහැ.
    UNLIMITED = UNMEETERED

    50000k awata dedicate oni naha bn VPS ekak hodatama athi...
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • tharindu
    tharindu
    Sriwebs Hosting provides web hosting, Web Designing & domain registration services to clients worldwide, and we have a responsibility to protect each client and to provide the best services available.
    https://www.sriwebs.com/
    You can get cheap web hosting package with us..
    Page -https://www.facebook.com/sriwebs
    Web Hosting Administrator at SriWebs Pvt Ltd.
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions